~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0


ඇයි අලුත් අකවුන්ට් එකක් හැදුවද??

නෑ ඒ දෙකයි පණහේ වැඩ මගේ නෑ මිනිහෝ ඕන අවලං වැඩක් ඕන ගේමක් මේකෙන්..
උඹට මම අර කිව්ව වැඩේ කෙරෙනවනං මට කියපං.
සුද්දො එක්ක වැඩේ හැඩ්ල් කරං යන්න තියෙන්නේ..
සැප්තැම්බර් ඔක්තෝම්බර් වෙද්දි උඹට චීනේ යන්න චාන්ස් එකකුත් සෙට් වෙනවා
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ පුස්තකාලේ පොත් ලිස්ට් එක හදපු එකේ පොඩි අවුලක් ඇවිල්ල අරූ දහ අතේ කල්පනා කරනව එක හදාගන්න. එක්සෙල් වල මොකද්ද එකක්. නිකන් උදව් ඉල්ලුවට කවුරුත් උදව් කරන්නෙ නෑ ඒ හින්ද අපි රෙප් වලින් ජයමල්ලක් ඇම විදිහට දෙනව ඒකට පෙරේතකමේ වත් ඇවිත් උදව් කරයිද බලන්න. ගිහින් අර උපුල් කරලා තියෙනව වගේ තෑගී මල්ලට තමන්ගේ දායකත්වය දාන්න. ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1802564&page=3

    mata hoda dunnakui eetalekui eka widina action eken inna ekak oni group 4to ekata :P
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අපෝ බොරුවට ලෙටර් හෙඩ්ස් නං ඉශූ කරන්න බෑ..

    අයියා ජොබ් දෙනවද අනේ මටත් එකක් මම උස නිසා සිකුරුටි සෙට් කරලා දෙන්නකෝ අනේ:love
    :
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් හැම එකාටම pm දාපං :P

    පල යන්න..
    මෙ ත්‍රෙඩ් එකේ එකෙක් ඉල්ලුවොත් අනිවා උඹලට මගේ නම්බර් එක හම්බවෙයි ඒ ගැන බයවෙන්න දෙයක් නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පල යන්න..
    මෙ ත්‍රෙඩ් එකේ එකෙක් ඉල්ලුවොත් අනිවා උඹලට මගේ නම්බර් එක හම්බවෙයි ඒ ගැන බයවෙන්න දෙයක් නෑ

    attane gembo kiwe metana inna un tika select karala pm eka dapan.inna un wate yawan nathuwa
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oya itin wadakda :/ ubala illuwa gaman bane itin.uben itin wena monawa illanada.illanawa kiyala wali tachchuwak illannada :(

    Letter heads එහෙම විහිළුවට ඉශූ කරන්න බෑනේ මිනිහෝ..
    එතකොට ඇත්ත එකකත් වටිනාකම නැතිවෙනවා..
    කන්න බොන්න ලගින්න ඕන එකක්..
    ඕව බෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Letter heads එහෙම විහිළුවට ඉශූ කරන්න බෑනේ මිනිහෝ..
    එතකොට ඇත්ත එකකත් වටිනාකම නැතිවෙනවා..
    කන්න බොන්න ලගින්න ඕන එකක්..
    ඕව බෑ

    hari hari miniho awulak na :cool:
    arun set eka awot mat ennam. :D