Monawada me danne...




kalin kiwa rathu mama inne polgasowita kiyala. me lagadi e hariye aluth restaurant ekak dala tibba ekada?? nama kiwe nadda?
balan inna epa ehenam danna. sirawatama diyunu una haki. a/l pass wenna ona. o/l wada 6 thiyenna ona. usasa 5y 5ta wadi wenna ona. test1th echchar amaru na man hitahne. sports ehema karanam interview eke lakunu hambenawa.
ජප්පා ලෙසටම කාමරයට වැඩේ දීලාය.. සුවපහසු හෝටල් කාමරයේ බිත්ති පුරා ජප්පා වමනේ විදලාය. ඇඳ, පුටු, මේස, කන්නාඩි මේස,ටයිල් පොලොව සියල්ලටම එක ලෙසටම එකකට අසාධාරණයක් නොවෙන ලෙසට සම සමව වමනේ දාලාය. ජපනුන් බොහොම සාදාරන ජාතියක් කියන්නේ ඒ නිසා වන්නට ඇතිය. රූම් සර්විස් උදවියටත්, රෙදි සෝදන උදවියටත්, හවුස් කීපින් උදවියටත් සම සමවම සලකා තිබෙනවාය. කාමරය පුරා අදීක්ෂණ චාරිකාවක මා නියැලෙන අතරේ මැනේජර උන්නැහේ මා සොයා එන්නේ ගින්දර විසික් වෙමින්ය.
![]()
aluth ekak nam newei.nama kiwwe na.api set wenna ennathnam wadak na kiyala
sports නැතුව අනිත් ඒව නම් තිබෙ..බලමු බලමු...ඔය පැත්තට නම් වැඩිය කැමති නෑ
Monawada me danne...![]()






na ithin apaita yanna puluwanne. apith e laga pathane. aya awahama nama ahaganna


ඒකත් එහෙමද..... එහෙනම් මේ අවට වැඩිය ගැවසෙන්න හොඳ නෑ...
ehenam danna epa. boruwata gihin ba kiyala ayin wela wena ekekge chance ekath nati karanna epa



ඒකනේ කියන්නේ ඉල්ලුම තියේනං එපැයි මොනව කරන්නත්. පාත්ත මස් තමා නැගල යන්නේ
Giya mase liyapuwath thiyenavaa. Meka parana ekak
අලුතෙන් ලියලද බං..ගොඩ කාලෙකින් ගියේ නෑ
Giya mase liyapuwath thiyenavaa. Meka parana ekak
nikanma hambenawa e gollonta
na ithin apaita yanna puluwanne. apith e laga pathane. aya awahama nama ahaganna
නිකන් දෙන්නෙ නෑ. ඒත් හොර වැඩ වලට තමයි දෙන්නෙ

man danna widihata e gollo hora abdu alluwahama e wa rajayat gannawa. ethakota e gollo ekata custom1ta pay karanwa. ethakota e allapu kandaye inna ayata podi kota ekak hambenawa.