~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    balan inna epa ehenam danna. sirawatama diyunu una haki. a/l pass wenna ona. o/l wada 6 thiyenna ona. usasa 5y 5ta wadi wenna ona. test1th echchar amaru na man hitahne. sports ehema karanam interview eke lakunu hambenawa.


    sports නැතුව අනිත් ඒව නම් තිබෙ..බලමු බලමු...ඔය පැත්තට නම් වැඩිය කැමති නෑ

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජප්පා ලෙසටම කාමරයට වැඩේ දීලාය.. සුවපහසු හෝටල් කාමරයේ බිත්ති පුරා ජප්පා වමනේ විදලාය. ඇඳ, පුටු, මේස, කන්නාඩි මේස,ටයිල් පොලොව සියල්ලටම එක ලෙසටම එකකට අසාධාරණයක් නොවෙන ලෙසට සම සමව වමනේ දාලාය. ජපනුන් බොහොම සාදාරන ජාතියක් කියන්නේ ඒ නිසා වන්නට ඇතිය. රූම් සර්විස් උදවියටත්, රෙදි සෝදන උදවියටත්, හවුස් කීපින් උදවියටත් සම සමවම සලකා තිබෙනවාය. කාමරය පුරා අදීක්ෂණ චාරිකාවක මා නියැලෙන අතරේ මැනේජර උන්නැහේ මා සොයා එන්නේ ගින්දර විසික් වෙමින්ය.
    :lol::lol::lol::lol:

    umba biwwada
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    sports නැතුව අනිත් ඒව නම් තිබෙ..බලමු බලමු...ඔය පැත්තට නම් වැඩිය කැමති නෑ


    ehenam danna epa. boruwata gihin ba kiyala ayin wela wena ekekge chance ekath nati karanna epa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ කියන්නේ ඉල්ලුම තියේනං එපැයි මොනව කරන්නත්. පාත්ත මස් තමා නැගල යන්නේ :D

    අනිව අනිත් ඒව ගනන් ගන්නෙ නෑ. කටුස්සොන්ගෙ කන්න දෙයක් නෑ කියනව. බල්ලො හා පූසො ගැන සත්ව සංවිධාන ඇහැ ගහගෙන ඉන්නෙ. ඒක නිසා ඉතින් පාත්ත තමයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Giya mase liyapuwath thiyenavaa. Meka parana ekak


    ඔව් url එකේ date එක තියෙන්නෙ මම ලඟදි ගියෙ නෑ..වැඩිපුර මේ පැත්තෙ තමයි

     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    නිකන් දෙන්නෙ නෑ. ඒත් හො‍ර වැඩ වලට තමයි දෙන්නෙ

    :no::no: man danna widihata e gollo hora abdu alluwahama e wa rajayat gannawa. ethakota e gollo ekata custom1ta pay karanwa. ethakota e allapu kandaye inna ayata podi kota ekak hambenawa.