man danna widihata e gollo hora abdu alluwahama e wa rajayat gannawa. ethakota e gollo ekata custom1ta pay karanwa. ethakota e allapu kandaye inna ayata podi kota ekak hambenawa.
ඔව් එහෙම දෙනව ඇල්ලුවහම හොර ඒව. ඒත් ඉතින් වෙන්නෙ ඒක නෙමෙයි. ඔයා එන හැම එකක ම පොඩි එකේ ඉදල එයාල අයිටම් අරව මේව ගන්නව.

man hariyatama kiyanna danne na.

හොර දේවල් ඇල්ලුවම දෙන ප්රතිශතයක් තියෙනව. එක් හරි. ඒත් ඒ වගේ නෙමෙයිනෙ අර වගේ ඒවට වාසි වැඩියි. හිතල බලන්න CCTV ගහනවට එයාල අකමැති ඇයි?![]()

ඔව් එහෙම දෙනව ඇල්ලුවහම හොර ඒව. ඒත් ඉතින් වෙන්නෙ ඒක නෙමෙයි. ඔයා එන හැම එකක ම පොඩි එකේ ඉදල එයාල අයිටම් අරව මේව ගන්නව.
Ape uncle kenek genawa silver chain 50k withara.....
අඳුරන එක්කෙනෙක් ඉන්න ඇති එහෙනම්. නැත්තම් ඉතින් හංඟල ගේන්න ඇති
ow bn lankawe unma thama wede kagenathiyenne
Ebay එකේ අය වුණත් ගොඩක් අය ලංකාවට අයිටම් එවන්න අකමැතියි එකක් අපේ අය බොරු කරනව. අනිත් එක කස්ටම් එක නිසා.