ehemat ewa thiyenawada? ammanam oya jarawa balan na.
mata appiriyay pirimi dennek dadiya dan badagena dagalawata. samahar ewa ehemay
Ehenam sis female fights balanna...eyalath innawa

ekath appiriyay mata kohomat . man fight karanwata asa na kohomat මොනවදෝ කියන්න තියෙනවලු.... බලමු....

ehemat ewa thiyenawada? ammanam oya jarawa balan na.
mata appiriyay pirimi dennek dadiya dan badagena dagalawata. samahar ewa ehemay

රෙස්ලින් වල ස්ක්රිප්ට් එකකට ප්ලේ කරන්නේ
ෆිල්ම් එකක් වගේ. තනිකර බොරුව.
UFC වල ඇත්තට ගහගන්නවා.
MMA තමයි ස්ටයිල් එක.

ehemat ewa thiyenawada? ammanam oya jarawa balan na.
mata appiriyay pirimi dennek dadiya dan badagena dagalawata. samahar ewa ehemay
gahana ekak gahala danna one peya ganan dangalannathuwaබොරුවක් වෙලත් මිනිස්සු බලන්නේ ඇයි බන් ඔච්චර, මාත් අනික් උන් බලන නිසා එකක් දෙකක් බැලුව දැක්ක ගමන් මේ බොරු කියල පේනවා. ඒ උනාට අපේ උන් උඩ දාගෙන බලනවනේ ඇත්ත වගේ.

ඒ එහෙනම් වෙන මොනවහරි බලල තියෙන්නේ UFC කියල![]()

ara tv 1 yanne wrestling kiyala. ewa gana kiwe. ara anthimata belt ekak denne මටනම් පියාබල එන්ඩ පුළුවන්නේ
ඒත් ඔබතුමා![]()
e moko ekata behala dath madalada rathy ayya