~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ලිදේ නෙමෙයිනෙ ඉන්නෙ. බීකරෙන් පනින එක ලේසි වැඩක්නෙ :lol::lol:

    ඔයාට බිකරෙන් එලියට එනවට වඩා ලේසි මට ළිදෙන් ගොඩ එන එක :lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    u9E9l5u.jpg
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෙල්ලෝ ඉන්නවා බන් මෙතන
    ඊයේ රෑ රතුවගේ පොස්ට් ටික බලපන්
    ෆුල් ස්ටෝරි එක තියාන්ව

    ehemath 1kda.ehenam ona neha apahu passata yanna kammeli ban
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ehemath 1kda.ehenam ona neha apahu passata yanna kammeli ban

    කෙල්ලෝ බැලුවාලු.

    ගිය සතියේ රතුවල සෙට් වෙලා
    දෙන්නෙක් රතුවගේ පු$ ක්ලොගාඩ් ගාල
    රතුව කෙලින්ම පුල් එකට පැනල හෝදගෙන තියෙන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් බන් ඊයේ ඉන්දියා පකිස්තාන් මැච් එකනං බැලුව :P

    මං කිව්වේ..
    මං දන්නේ නැද්ද තොපිලගේ හැටි..
    ඕවත් ස්පෝර්ට්ස් ද මිනිහෝ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "Katusu paththa love" film eka dan penwanawa:cool::cool:

    ඇග කිලිපොලා යන සටන් දර්ශන.... සිත උද්දීපනය කරන මන්ද මානසික රංගනය... කටුස්සාගේ උද්වේගකර සටන් දර්ශන..... අවසානයේ කුමක් වේවිද..? කටුස්සා තමන්ගේ සහකාරිය වෙනුවෙන් දිවි පුදයිද.... පැමිණ නරඹා දැනගන්න... (අතිශයින් වැඩිහිටියන්ට පමණයි... රාති‍්‍ර දර්ශනය පාසල් ළමුන්ට වෙන් කර ඇත....) :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ඇග කිලිපොලා යන සටන් දර්ශන.... සිත උද්දීපනය කරන මන්ද මානසික රංගනය... කටුස්සාගේ උද්වේගකර සටන් දර්ශන..... අවසානයේ කුමක් වේවිද..? කටුස්සා තමන්ගේ සහකාරිය වෙනුවෙන් දිවි පුදයිද.... පැමිණ නරඹා දැනගන්න... (අතිශයින් වැඩිහිටියන්ට පමණයි... රාති‍්‍ර දර්ශනය පාසල් ළමුන්ට වෙන් කර ඇත....) :)
    :eek::eek::eek::shocked::shocked:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෙල්ලෝ බැලුවාලු.

    ගිය සතියේ රතුවල සෙට් වෙලා
    දෙන්නෙක් රතුවගේ පු$ ක්ලොගාඩ් ගාල
    රතුව කෙලින්ම පුල් එකට පැනල හෝදගෙන තියෙන්නේ

    :lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇග කිලිපොලා යන සටන් දර්ශන.... සිත උද්දීපනය කරන මන්ද මානසික රංගනය... කටුස්සාගේ උද්වේගකර සටන් දර්ශන..... අවසානයේ කුමක් වේවිද..? කටුස්සා තමන්ගේ සහකාරිය වෙනුවෙන් දිවි පුදයිද.... පැමිණ නරඹා දැනගන්න... (අතිශයින් වැඩිහිටියන්ට පමණයි... රාති‍්‍ර දර්ශනය පාසල් ළමුන්ට වෙන් කර ඇත....) :)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: