~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් මම කිව්වේ මිනිහෝ..
    ඕන දවසක යන්න..
    බෙටර් ඉන් බිට්වීන් 7-3..
    හවස මේක අස්සේ ඕවර් 100+ මිනිස්සු ගැවසෙනවා ඒ වෙලාව නැතුව වෙන ෆ්‍රී ටයිම් එකක යන්න..
    එන්න සතියකට විතර කලින් කියන්න පුලුවන් නං අශ්වයෙක් ගෙන්නල තියන්නං හිඔස් රයිඩින් කරන්න.. හැබැයි හෙට එනවනං අද කියන්න එපා උන් මගේ වත්තේ ඉන්නේ කරේ තියන් දුවන් එන්න බෑ මිනිහෝ මට..

    ara polgasowita passe ashwayo inne oyalage gedarada?? hari dan koheda oya restaurant eka thiyenne??
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මේ සයිට් එකේ උන් දෙන්නෙක් පව් කියල ලේබර්ස්ල සල්ලි ඉල්ලන වෙලාවට හවසට එහෙම 50 100 එක එකාට දීල.. අද සයිට් එකේ ඔඩිට් රිපෝර්ට් එකෙන් අහු උනේ..
    මම ඇහුවා මොනවටද සල්ලි දුන්නේ මෙහෙම කියල.. හේතු කියන්න බලන්න කියලා..
    මූ කියපි එක්කෙනෙක් කිව්වා කියල දුව ආප්ප කන්න ආසයි එයා අද උදේ මං ගෙදරින් එනකොට ආප්ප ගෙනල්ල දෙන්නයි කිව්වා.. සල්ලි නෑ කියල මගෙන් සල්ලි ඉල්ලුව 100ක් දුන්නයි කියල...
    මං ඌට ආප්ප ගැන හොදට කියල දුන්න ඉතිං..
    ඉතින් උගේ පඩියෙන් කපාගන්න පුළුවන් නෙ, වැඩියෙන් දීල නෙවේ වෙන්න ඇති නෙ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    me patte tama loka horu ban mehe watta dala rattota eka wattakata giyama anit wathu walata wade denawa.watu balaganna samaharu minisau danawane un ape ewat balagannawa kiya kiyana wade denawa :( me para ganat aduwen denna wenne tawa masa dekak tibbanam me wage double hoyanna tibba :(

    aparade amu ewada denne
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකෝ උබට අස්සයොත් ඉන්නවද?

    නුගේගොඩ හෝස් රයිඩින් ස්කූල් බංකොලොත් උනාට පස්සේ අශ්වයෝ තුන් දෙනෙක් ඉන්නවා ඕනෙද ඇහුව මගෙන්.. මං ගත්ත ඉතින්.. විකුණන්න ඉන්නේ වැඩක් නෑනේ..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ ගෙදරින් අපිට කවදාවත් නීති දැම්මේ නෑ අරෙහෙ යන්ඩ එපා මෙහෙ යන්ඩ එපා කියල

    ගෙදරින් කිවුවේ උබලට නිදහස දීල තියනව. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරන් නිදහස සිමා කරගන්ඩ එපා කියල විතරයි.

    ehema newe. oya hithala balanna oya 18 witara lamaynata ehema hethuwak natiwa ochchra dura enna den na. ehema hithuna hithuna welawata yanna ba ssamhara gewalwala. ekata nidahasa nati kara kiyanna ba. demawpiyo unaham tikak hoyala balanawa
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ewath thiyeda

    නෑ හොටෙල් එකේ නෑ. ස්පෙශල් ඉවෙන්ට්ස් තියෙන වෙලාවට ගේනවා ඉතිං..
    නැතුව හොටෙල් එකේ අයිටම් එකක් විදිහට නෑ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    pissuda miniho salli gan naththam en na. etakota aya enna bane. aduwata denna . mama maharagamane.

    සල්ලි ඕනේ නෑ...
    ආයෙ එන්න ඕනේ උනාම ආයේ එන්න..
    ඔයාට කාලබීලා මේ මාව බංකොලොත් කරන්න බෑ ඒ හින්ද ඒ ගැන හිතන්න එපා..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ මේ සයිට් එකේ උන් දෙන්නෙක් පව් කියල ලේබර්ස්ල සල්ලි ඉල්ලන වෙලාවට හවසට එහෙම 50 100 එක එකාට දීල.. අද සයිට් එකේ ඔඩිට් රිපෝර්ට් එකෙන් අහු උනේ..
    මම ඇහුවා මොනවටද සල්ලි දුන්නේ මෙහෙම කියල.. හේතු කියන්න බලන්න කියලා..
    මූ කියපි එක්කෙනෙක් කිව්වා කියල දුව ආප්ප කන්න ආසයි එයා අද උදේ මං ගෙදරින් එනකොට ආප්ප ගෙනල්ල දෙන්නයි කිව්වා.. සල්ලි නෑ කියල මගෙන් සල්ලි ඉල්ලුව 100ක් දුන්නයි කියල...
    මං ඌට ආප්ප ගැන හොදට කියල දුන්න ඉතිං..

    :lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සල්ලි ඕනේ නෑ...
    ආයෙ එන්න ඕනේ උනාම ආයේ එන්න..
    ඔයාට කාලබීලා මේ මාව බංකොලොත් කරන්න බෑ ඒ හින්ද ඒ ගැන හිතන්න එපා..

    man ennada?uba masen bankolot :P
    me patte minissu katawata kiyanne mata amasha 2k tiyanawa kiyala :lol: