සල්ලි ඕනේ නෑ...
ආයෙ එන්න ඕනේ උනාම ආයේ එන්න..
ඔයාට කාලබීලා මේ මාව බංකොලොත් කරන්න බෑ ඒ හින්ද ඒ ගැන හිතන්න එපා..


oya kohomada gedara inna kella gana danne?? ow pol thiyenawada manda


ow mamath asay me kattiya anduna ganna aniwa enawa.mata itin maha durakuth nemene
ඇයි රතු හාමිනේ කිරිගරුඩෙන් අඹපු ඉටිකිරිස් කෑල්ලක් නෙවේදරතු හාමිනේට කේලම කිව නං හරි රතුව ඉන්ටනෙට් එකේ අනුන්ගේ ගෑනු ගැන වර්ණනා කරනව කියල අද රෑට කොසු පාර තමා.



ඔය කියන්නේ බන් පිළියන්දල ඉඳන් හොරණ පැත්තට එනකොට ගෝණමඩිත්ත පාර පහු කලාට පස්සේ දකුණු පැත්තේ ගෙදර ඉන්න අශ්වයෝ ගැනද?උන් උඹේද?
මේකේ උන් සෙට් වෙමුකෝ එහෙනම්
බිල ෂෙයාර් කරගමු ගේට එකක් වගේ
මොකද කියන්නේ?


මගේ යාලුවෝ දෙන්නක් ඉන්නවා ඒ හරියේ.
එකෙක් ඔය ගෝනමඩිත්ත පාරේ.අනිකා කැස්බෑව ඩිපෝ එක ඉස්සරහා පාරක.
oya ithin salary tikakwadiyen denna pawne
wena wihiluwak karapan ban
meke inna ewunwa set karana eka karanna amaru wadak newei karanna bari wadak![]()

ගෝණමඩිත්තේ නෙමෙයි මේක..
පොල්ගස්ඕවිට කිට්ටුවමයි..
කැස්බෑව හන්දියට ලගම වගේ..

man kiyannet e thana thama . ethana issaraha km kanuwak thiyenwa neda? parakut ekka?wena wihiluwak karapan ban
meke inna ewunwa set karana eka karanna amaru wadak newei karanna bari wadak![]()



me rathu mame oyage restaurant eka thiyena thanay namay mata pm karanna. man hubbyta kiyanam
සැලරි වැඩියෙන් දෙන්න..
පිස්සුද මිනිහෝ
සැලරි වැඩියෙන් දෙන්න..
පිස්සුද මිනිහෝ
වැඩ වැඩ පුතී.බොස් නෑ.වැඩ ටික කියලා ගියෙත් නෑ.
