~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow antimata kiwwada koheda bebaddanta jaya wewa kiyalath:lol:

    ඔයා හීනෙන් බලපු වැඩසටහනක් හෝ බීල ඉන්න වෙලාවක් ගිය එකක් නෙමෙයි නේද? :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් ලේසියිනෙ. එයාටත් විවේකයක් ලැබෙන්න. ඔයාගෙ මනසටත් වැඩ වලින් නිදහසක් වෙන්න. කන්න හිතුන වෙලාවක එළියට එක්කගෙන ගියානම් එයාත් අවුලක් වෙන එකක් නැහැනෙ එයාගෙ කෑම නොකෑව කියල.

    එහෙම යනවා..
    කොහොමත් වීකෙන්ඩ් කොහෙහරි යනවා..
    ලමයි එක්ක බෑනේ නැත්තං
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කනවා නැත්තේ නෑ..
    එලියට ගියාම..
    වෙන ගෑනු බැන බැන නේ උයන්නේ මෙයා උයන්න ආසයි ඒකයි වැඩේ...

    ekata ape,onna danuth mata call kala uyanna amaruri kaden kamuda ahla
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අද ඇති ඔෆිස් හිටියා..
    මං යනවා මිනිහෝ යන්න..
    හවස්වෙලා එන්නං..