~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවේ මේ වගේ එකක් ගත්තොත් කියක් වෙයිද?

    IDSkmNTt0ga9zfomGNIpjDrkmxfqmPzthMFVK49MP26SAT_XdpjbFpU1ef5EaPNiZgyYlkD2Yw=w260
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවර වැලක් , අවර වැල් නේද තියෙන්නෙ, නිකං බෝන්චි වගේ ටිකක්, කිසිම රහක් නෑ :eek:

    අඩේ හෙන රහයි බන්
    පොඩි ඉස්සෝ හරි හාල්මැස්සෝ හරි දාල තෙම්පරාදු කරලා වගේ හදන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ හෙන රහයි බන්
    පොඩි ඉස්සෝ හරි හාල්මැස්සෝ හරි දාල තෙම්පරාදු කරලා වගේ හදන්නේ

    අප්පෝ මට එපා වුනා, පිටි ගතිය වැඩී,
    ඒ වැල මැරෙනකල්ම බලං හිටියේ :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අප්පෝ මට එපා වුනා, පිටි ගතිය වැඩී,
    ඒ වැල මැරෙනකල්ම බලං හිටියේ :yes:

    අඩේ මම අර දාල තියන සපත්තුවට ගානක් කියපන්කො දන්නවනම්