උබ අහල තියනවද අවර කියල කෑමක්?
ඔය කියන්නේ ඒකද දන්නේ නෑ

අවර , එපා වුනා ඕකක් ගෙදර හදාගෙන 
මගෙ චූටි


machan


Hello! ay me new ekak?
අවර , එපා වුනා ඕකක් ගෙදර හදාගෙන
![]()
ඕකක් කිවුවේ?
මම කිවුවේ කෑමක් ගැන බොල

අවර වැලක් , අවර වැල් නේද තියෙන්නෙ, නිකං බෝන්චි වගේ ටිකක්, කිසිම රහක් නෑ![]()
අඩේ හෙන රහයි බන්
පොඩි ඉස්සෝ හරි හාල්මැස්සෝ හරි දාල තෙම්පරාදු කරලා වගේ හදන්නේ

කලින් එකේ පොස්ට් වැඩි උනාම අලුත් එකක් අරිනවා මචන්
aa eccara post dammada eke?
කොහොමත් පොස්ට් 15000 පනිද්දී ස්ලෝ වෙනවා මචන්
ලංකාවේ මේ වගේ එකක් ගත්තොත් කියක් වෙයිද?
![]()
අප්පෝ මට එපා වුනා, පිටි ගතිය වැඩී,
ඒ වැල මැරෙනකල්ම බලං හිටියේ![]()
brand eka mokakda? 1500ta oya wage ewa wikunanna dala thiyenawa dakka
කොහොමත් පොස්ට් 15000 පනිද්දී ස්ලෝ වෙනවා මචන්
ehnm mekt tawa 9000 wage damama iwarada?



