~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    avatar559392_15.gif
    avatar500621_9.gif
    avatar481122_10.gif
    avatar546449_39.gif
    avatar559392_15.gif
    avatar500621_9.gif
    avatar481122_10.gif
    avatar546449_39.gif
    avatar559392_15.gif
    avatar500621_9.gif
    avatar481122_10.gif
    avatar546449_39.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලන්කාබෙල් සිග්නල් තියෙනවානම් හොදයි,නැත්තං අනාතයි,
    ඩයලොග් හොදයි
    අනේ අම්මේ පැයකට කලින් දාපුවට දැන්ද රිප්ලයි දාන්නේ :no: ඕක ඇත්තෙත් නෑ ඕව බලන්න පස්සේ ආවට පේන්නෙත් නෑ :no: උඹට පිස්සුද මන්ද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ අම්මේ පැයකට කලින් දාපුවට දැන්ද රිප්ලයි දාන්නේ :no: ඕක ඇත්තෙත් නෑ ඕව බලන්න පස්සේ ආවට පේන්නෙත් නෑ :no: උඹට පිස්සුද මන්ද

    ඌ ගියාද, මන් හිතූවෙ ඇති කියලා, දැන් හිටියෙ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලේ කවුරුත් නෑ......මට හරි පාලුයි..... පන් පන් පන් පන් පා........

    ටක්කට ටක්කන් ටා..... ටුක්කට ටුක්කන් ටු.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම සමහර උන් දන්නේ නෑ මම තමයි GTRZ කියල..
    ඊට ඉස්සෙල්ල උඹ දන්නවද උඹේ හාමිනේ තමයි සයෝ කියල :eek: උඹේ ලොකු එකා තමයි කුක්කා කියල :eek: උඹේ ඩ්‍රයිවර් තමා මම කියල :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේවාලේ කවුරුත් නෑ......මට හරි පාලුයි..... පන් පන් පන් පන් පා........

    ටක්කට ටක්කන් ටා..... ටුක්කට ටුක්කන් ටු.....

    පාලුයි කියන්නෙ උබට හොදයිනෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊට ඉස්සෙල්ල උඹ දන්නවද උඹේ හාමිනේ තමයි සයෝ කියල :eek: උඹේ ලොකු එකා තමයි කුක්කා කියල :eek: උඹේ ඩ්‍රයිවර් තමා මම කියල :eek:

    දෙවෙනි එකා මම
    තුන්වෙනි එකා සාරා