~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ නම් වලට ඔලුවත් කරකෙනවනේ බන්
බැලුවේ නෑ :no:

හිමීට කියවන් යන්න ඕනේ ඒක..
සකස්කඩ කියෙව්වා වගේ ඔලුව විකාර වෙනවා ඒක කියෙව්වම..
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ ඉස්කෝලෙදි අහල නැද්ද චම්පයි රේඛයි ගැන
    1088396.png
    image

    ඉස්කෝලේ යන්න එපැයි බන් චම්පා රේඛා ඉගෙන ගන්න
    6129600.png
    6129600.png
    6129600.png
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    thawath athal denna epa yako hinawelama six pack awith:lol:

    තව ටිකක් ඔහොමම හිනාවෙවී ඉදපං මිනිහෝ එතකොට ට්‍රයිශෙප්, බයිශේප් සේරම හැදෙයි..
    හෙට උදේට බොඩි ෆිට් එකක් ගහං යන්නයි තියෙන්නේ..:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    ඉස්කෝලේ යන්න එපැයි බන් චම්පා රේඛා ඉගෙන ගන්න
    6129600.png
    6129600.png
    6129600.png
    අමතක උනානේ උඹ හෝම් ස්කූලින් කියල :sorry:

    ආ මේක පාඩන් කරගනින් බස්වල යද්දී කියන්න

    ලීලයි කමලයි චම්පයි රේඛයි..
    බානුමතියි නයනයි සඳරේඛයි..
    දියගෙන යාමට එන ළිඳ මේකයි..
    මේ ළිඳ ළඟ හරියට අවි වේකයි..

    ඒ බි සී ඩී..ඊ එෆ්. ජී. එච්..
    අයි ජේ කේ එල් එම් එන් ඕ පි..
    කිව් ආර් එස් ටී.. යු වී ඩබලිව්..
    එක්ස් වයි ඊසෙඩ්..සෙඩ්.සෙඩ්. සෙඩ්..

    මම මේ මළුවට යනවා එනවා..
    බෝමුල් බෝපත් මට පෑ ගෙනවා...
    සමාව දී මගේ සිත සන සනවා..
    බෝරජුනේ මට අවසර දෙනවා ..

    ලා ලා ලා ලා .. ලලලා ..ලා ලා
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකෙ ඩිනුයි චිනුයි පැටලෙනව මනුස්සයෝ චම්පයි රේඛයි කියල දැම්මනං හරි :D

    කටුස්සායි ඩිල්ඩුඩයි කියල දැම්මාං හරි..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අමතක උනානේ උඹ හෝම් ස්කූලින් කියල :sorry:

    ආ මේක පාඩන් කරගනින් බස්වල යද්දී කියන්න

    ලීලයි කමලයි චම්පයි රේඛයි..
    බානුමතියි නයනයි සඳරේඛයි..
    දියගෙන යාමට එන ළිඳ මේකයි..
    මේ ළිඳ ළඟ හරියට අවි වේකයි..

    ඒ බි සී ඩී..ඊ එෆ්. ජී. එච්..
    අයි ජේ කේ එල් එම් එන් ඕ පි..
    කිව් ආර් එස් ටී.. යු වී ඩබලිව්..
    එක්ස් වයි ඊසෙඩ්..සෙඩ්.සෙඩ්. සෙඩ්..

    මම මේ මළුවට යනවා එනවා..
    බෝමුල් බෝපත් මට පෑ ගෙනවා...
    සමාව දී මගේ සිත සන සනවා..
    බෝරජුනේ මට අවසර දෙනවා ..

    ලා ලා ලා ලා .. ලලලා ..ලා ලා

    තැන්ක්ස් මචන් :(
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    තව ටිකක් ඔහොමම හිනාවෙවී ඉදපං මිනිහෝ එතකොට ට්‍රයිශෙප්, බයිශේප් සේරම හැදෙයි..
    හෙට උදේට බොඩි ෆිට් එකක් ගහං යන්නයි තියෙන්නේ..:rofl:

    ehenam yako mama heta naginawa mr olympia walata:lol: