අම්මෝ යකෝ ආතල් ත්රෙඩ් ටිකක්නේ යන්නේ
උඹට මතකද එකසැරයක් එකෙක් කෙල්ලෙක් බලන්න ගිහින් ඌ කෙල්ලගේ අත අල්ලන්න ගිහින් ඔහොම ත්රෙඩ් දහයක් විතර වැටුන
කොල්ල එකයි , කෙල්ල, කෙල්ලගේ, තාත්ත, අම්ම, මගුල කතාකරපු කපුවා, කොල්ලගේ අම්ම, තාත්ත ඔක්කොම ත්රෙඩ් දැම්ම
කොල්ල එකයි , කෙල්ල, කෙල්ලගේ, තාත්ත, අම්ම, මගුල කතාකරපු කපුවා, කොල්ලගේ අම්ම, තාත්ත ඔක්කොම ත්රෙඩ් දැම්ම