ඕකා සයිටම් එකක් දාලා
ආය අවුරුද්දක් පාරේ ලගින්න
මරනවා තෝව එහෙම උනොත්




එහෙනම් තව දෙක තුනක් පටන් ගන්ඩ කියන්ඩ ඕනේ
ඕකා සයිටම් එකක් දාලා
ආය අවුරුද්දක් පාරේ ලගින්න
මරනවා තෝව එහෙම උනොත්




වෑතර ස්පිරිතාලෙ සෙට් කරන් අළුත් එකක් දාමු, අයියා නෙවිල් මං සමීර,, පුතා ට ෆ්රී මෙඩිකල් එඩුකේශන්
මගේ ටිකිරි මොලේ
image
මැට්රික්ස් පාරක් දාමුඅහ ඌ
උබට එහෙනම් ඔලුවටම වෙඩි තියාගන්ඩ වෙයි
වෑතර ස්පිරිතාලෙ සෙට් කරන් අළුත් එකක් දාමු, අයියා නෙවිල් මං සමීර,, පුතා ට ෆ්රී මෙඩිකල් එඩුකේශන්
මගේ ටිකිරි මොලේ
ඔෆිස් ඒක අතු ගාන්න දීපන්
සුපිරියටම බෑ වැඩේ ගොඩ දාගන්න පුළුවන්
උබ ඉස්පිරිතාලේ දාපන්
මම මල් ශාලාව දාන්නම්
උබ බිල ලියපන්![]()
කඩ්ඩ පුළුවන් නං වරෙං මගේ අලුත් ඉම්පෝර්ට් බිස්නස් එක උඹට භාරදෙන්න..
උඹට තනිකර නෙගෝසියේශන්ස් කරන්න තියෙන්නේ සුද්දො එක්ක..
මම led බල්බ් 20000ක් ගේන්න දැම්ම..
අන්න ඒ වගේ තව තව මාර්කට් කරන්න පුලුවන් දේවල් බලලා චීන්නු සෙට් කරං ගේන්නයි තියෙන්නේ..


මම උබට බඩවල් බොකු ටික සේරම දෙන්නං..
උඹ ශේප් එකේ කරෝල වාඩියක් දාපං..



අම්මා ගහයි කටුස්සටලස්ස දෙකක පඩියක් එක්ක වාහනෙකුයි සෙකට්රි නංගි කෙනෙකුයි දෙනව නේද
ලස්ස දෙකක පඩියක් එක්ක වාහනෙකුයි සෙකට්රි නංගි කෙනෙකුයි දෙනව නේද



සිරාවටම බන්
සල්ලි අතේ සතේ නැති මිනිස්සු කියනවා
කුහක වෙන්න එපා එනම මනං ටෝක්
මාසෙකට කියක් හරි එකතු කළා නම් අපිටත් නිකන්ම ලමයව දාගන්න පුළුවන් බන්
ඒ අතින් අපිට හොදයි ඕක
මං එකයි ආය මොනවත් කතා කරන්න ගියේ නැත්තේ ඕක ගැන
ඕක හරි ගියොත් මම නං ලොකු එකාව අනිවා දානව..