අලුතින් ප්රයිවට් හොස්පිටල් එකක් දාපන්

හිත පාරන්න එපා බන්
මාව සිලෙක්ට් වෙලා නැ![]()
මගෙත් යාලුවෙක් ඉන්නව නහයෙන් අඬන එකමයි වැඩේ තාම ඉවර නෑ යකෝ කිය කිය. පොඩියට මෙඩිකල් ස්කූල් එකකුත් පටන් ගමු වෑතර ඉස්පිරිතාලෙ සෙට් කරං. මං සමීරගෙ පාර්ට් එකimage
මූ තාම ඩොකෙක් නෙමෙයි නේ..
එහෙනං මොනව හරිකරන්න තිබ්බා..
මූමේ භාගෙට ඉගෙනගෙන ඇවිල්ලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ..
එහෙමනං මෙහෙම කරන්න ඕනේ.. හොස්පිට්ල් එකකුයි ඒ ලගින්ම මල්ශාලාවකුයි දෙකක් දාන්න ඕනේ..
එහා පැත්තේ ඉස්පිරිතාලෙ මූ බෙහෙත් දෙනවා අනිත් පැත්තේ මල්ශාලාවට බිස්නස් එනවා..![]()

ඕන මගුලක් දීපන් බන්
එපා වෙලා ඉන්නේ රෙද්ද
පල යන්ඩimageමගෙත් යාලුවෙක් ඉන්නව නහයෙන් අඬන එකමයි වැඩේ තාම ඉවර නෑ යකෝ කිය කිය. ![]()
ගුටි ත් කෑවද ළඟදි, ?කොන්ද කඩාගෙන ගෙදරට වෙලා බුදියන් ඉන්න එකෙක් බන්![]()

පොඩියට මෙඩිකල් ස්කූල් එකකුත් පටන් ගමු වෑතර ඉස්පිරිතාලෙ සෙට් කරං. මං සමීරගෙ පාර්ට් එක
උඹට මොනවද බං මං ගාව කරන්න පුළුවන් වැඩ..
උඹට එලකිරියටම කඩ්ඩ පුලුවන්ද?

මූ තාම ඩොකෙක් නෙමෙයි නේ..
එහෙනං මොනව හරිකරන්න තිබ්බා..
මූමේ භාගෙට ඉගෙනගෙන ඇවිල්ලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ..
එහෙමනං මෙහෙම කරන්න ඕනේ.. හොස්පිට්ල් එකකුයි ඒ ලගින්ම මල්ශාලාවකුයි දෙකක් දාන්න ඕනේ..
එහා පැත්තේ ඉස්පිරිතාලෙ මූ බෙහෙත් දෙනවා අනිත් පැත්තේ මල්ශාලාවට බිස්නස් එනවා..![]()
සිරාවටම
සල්ලි අතේ

උබට එකක් දාල දෙයි
නළුවා..වෙඩි තියා ගන්නේ
උඹලමනේ යකෝ රෙද්ද වර්ජනය කරන්නේ..![]()
මාත් තව අවුරුදු දෙකකින් ලොකු එකාව සයිටම් එකට දාන්න හිටියෙ..
උඹලමනේ යකෝ රෙද්ද වර්ජනය කරන්නේ..
මාත් තව අවුරුදු දෙකකින් ලොකු එකාව සයිටම් එකට දාන්න හිටියෙ..