ඉස්සරහ මුර කරන්න තමයි.. පොඩි නාට්යක ස්ක්රිප්ට් සෙට් වුනොත් අතර මගදි ඒකෙ චරිතයක් දෙන්න පුළුවන්මටත් මොකක්හරි දීපන්කො
වෑතර ස්පිරිතාලෙ සෙට් කරන් අළුත් එකක් දාමු, අයියා නෙවිල් මං සමීර,, පුතා ට ෆ්රී මෙඩිකල් එඩුකේශන්
මගේ ටිකිරි මොලේ
නෑ නෑ හදිසි තත්වයක් නෙමේ, කටොෆ් මාක්ස් දාල හින්දා
බිලක් ලියන්න??
ඕන නම් උබට කසාදයක් බන්දලා දෙන්නම්![]()
ඉතින් තෝව තේරිලද නැද්ද මිනිහෝ
නෑ නෑ හදිසි තත්වයක් නෙමේ, කටොෆ් මාක්ස් දාල හින්දා
එල එල
උබෙන් හැමදාම බැනුම් අහන මට කෝච්චියට පනින්න හිතෙයිද??![]()
මන් තේරුනා මිනිහෝ, උට මොකද්ද සෙට් වුනේ කියල දැන ගන්න ඇහුවෙ![]()
නෑ මෙහේ ස්ටේශන් එකක් අහල පහල නෑ ඒ හින්ද අවුලක් නෑ..