~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කැ@ මීය අද නම් අහු උනා අතටම දුන්නා චප්ප වෙන්නම දැන් අස් කරලා ආවේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කාගේ මීයද චප්ප කරේ :shocked:
    නැහැ බන් පොඩි සබ් 1ක් තිබුණ ඒක කාලම ඉවර කලා කැ# මියෙක් පස්සේ සෙටප් 1ක් ගත්ත එකේ සබ් එකේ හිලක 1ක් පුළුන් ගෙනත් ගෙවල් හදනවා .දනුත් බලනකොට බඩු ඉන්නවා .පොඩ්ඩක් ගැසුවම tv ස්ටෑන්ඩ් එකේ බිත්තිය අය්නට ගියා එහෙම්ම tv ස්ටෑන්ඩ් එක තද කලා බිත්තියට මෙන්න මු චප්ප වෙලා .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හපොයි..ප්‍රාණඝාත අකුසල කර්ම:sorry::(
    කරන්න දෙයක් නැහැ මුන් හරි වදයක් .මරන්නේ නැතිව කුඩුවකට අල්ලලා ඇතට ගෙනිහින් දැම්ම වැඩක් නැහැ මාසෙන් ආපහු එනවා .අල්මාරියේ ඇඳුම් ඔක්කොම කාල .කන්නේ නැති දෙයක් නැහැ .දැන් අහු වෙන අහුවෙන එකා මරනවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කරන්න දෙයක් නැහැ මුන් හරි වදයක් .මරන්නේ නැතිව කුඩුවකට අල්ලලා ඇතට ගෙනිහින් දැම්ම වැඩක් නැහැ මාසෙන් ආපහු එනවා .අල්මාරියේ ඇඳුම් ඔක්කොම කාල .කන්නේ නැති දෙයක් නැහැ .දැන් අහු වෙන අහුවෙන එකා මරනවා

    :sorry::sorry::sorry::sorry:
     
    shwan

    Member
    Nov 24, 2007
    335
    7
    0
    Kollupitiya
    yeah niyamai programe eka

    tenor.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ බන් පොඩි සබ් 1ක් තිබුණ ඒක කාලම ඉවර කලා කැ# මියෙක් පස්සේ සෙටප් 1ක් ගත්ත එකේ සබ් එකේ හිලක 1ක් පුළුන් ගෙනත් ගෙවල් හදනවා .දනුත් බලනකොට බඩු ඉන්නවා .පොඩ්ඩක් ගැසුවම tv ස්ටෑන්ඩ් එකේ බිත්තිය අය්නට ගියා එහෙම්ම tv ස්ටෑන්ඩ් එක තද කලා බිත්තියට මෙන්න මු චප්ප වෙලා .
    පව් මනුස්සයෝ දැන් මී ගෑනිටයි ළමය්න්ටයි යන කල මොකද්ද :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරන්න දෙයක් නැහැ මුන් හරි වදයක් .මරන්නේ නැතිව කුඩුවකට අල්ලලා ඇතට ගෙනිහින් දැම්ම වැඩක් නැහැ මාසෙන් ආපහු එනවා .අල්මාරියේ ඇඳුම් ඔක්කොම කාල .කන්නේ නැති දෙයක් නැහැ .දැන් අහු වෙන අහුවෙන එකා මරනවා

    :yes:ඔව් අනික මී උණ හරි දරුණුයි..පොඩි අය ඉන්නවනන් පව් කියලා බලන්නන් බෑ තමයි