දැන් මොකෝ මෙතන වෙන්නෙ?
රේඩියෝව පටන්ගන්නකල් බලන් ඉන්නව කට්ටිය
කැ@ මීය අද නම් අහු උනා අතටම දුන්නා චප්ප වෙන්නම දැන් අස් කරලා ආවේ
නැහැ බන් පොඩි සබ් 1ක් තිබුණ ඒක කාලම ඉවර කලා කැ# මියෙක් පස්සේ සෙටප් 1ක් ගත්ත එකේ සබ් එකේ හිලක 1ක් පුළුන් ගෙනත් ගෙවල් හදනවා .දනුත් බලනකොට බඩු ඉන්නවා .පොඩ්ඩක් ගැසුවම tv ස්ටෑන්ඩ් එකේ බිත්තිය අය්නට ගියා එහෙම්ම tv ස්ටෑන්ඩ් එක තද කලා බිත්තියට මෙන්න මු චප්ප වෙලා .කාගේ මීයද චප්ප කරේ
කරන්න දෙයක් නැහැ මුන් හරි වදයක් .මරන්නේ නැතිව කුඩුවකට අල්ලලා ඇතට ගෙනිහින් දැම්ම වැඩක් නැහැ මාසෙන් ආපහු එනවා .අල්මාරියේ ඇඳුම් ඔක්කොම කාල .කන්නේ නැති දෙයක් නැහැ .දැන් අහු වෙන අහුවෙන එකා මරනවාහපොයි..ප්‍රාණඝාත අකුසල කර්ම![]()
කරන්න දෙයක් නැහැ මුන් හරි වදයක් .මරන්නේ නැතිව කුඩුවකට අල්ලලා ඇතට ගෙනිහින් දැම්ම වැඩක් නැහැ මාසෙන් ආපහු එනවා .අල්මාරියේ ඇඳුම් ඔක්කොම කාල .කන්නේ නැති දෙයක් නැහැ .දැන් අහු වෙන අහුවෙන එකා මරනවා




නැහැ බන් පොඩි සබ් 1ක් තිබුණ ඒක කාලම ඉවර කලා කැ# මියෙක් පස්සේ සෙටප් 1ක් ගත්ත එකේ සබ් එකේ හිලක 1ක් පුළුන් ගෙනත් ගෙවල් හදනවා .දනුත් බලනකොට බඩු ඉන්නවා .පොඩ්ඩක් ගැසුවම tv ස්ටෑන්ඩ් එකේ බිත්තිය අය්නට ගියා එහෙම්ම tv ස්ටෑන්ඩ් එක තද කලා බිත්තියට මෙන්න මු චප්ප වෙලා .
කරන්න දෙයක් නැහැ මුන් හරි වදයක් .මරන්නේ නැතිව කුඩුවකට අල්ලලා ඇතට ගෙනිහින් දැම්ම වැඩක් නැහැ මාසෙන් ආපහු එනවා .අල්මාරියේ ඇඳුම් ඔක්කොම කාල .කන්නේ නැති දෙයක් නැහැ .දැන් අහු වෙන අහුවෙන එකා මරනවා
ඔව් අනික මී උණ හරි දරුණුයි..පොඩි අය ඉන්නවනන් පව් කියලා බලන්නන් බෑ තමයිමෙතන මොනව උනාම තොට මොකද මිනිහෝ
ඇයි රතූ මේ..ඔහොම කෑගහන්න එපා ඉතින්..දුක හිතෙනවනේ