~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මග සොයන යාළුවේ සුබ උදෑසනක් ඔයාට :) කොහොමද ඉතින් සැප දුක ඔයා සනීපෙන් ඇති කියල හිතනව :)

    වරදක් නෑ තවම හොයාගෙන යන ගමන්.... :P
    ඇයි බං හැමදාම මුහුණ දෙක කරගෙන ඉන්නේ...
    ඕන් මම උඹට සිරියාවන්ත හිනාවෙල ඉන්න ඇවටාර් එකක් හැදුවා...
    හොඳ නම් දා ගනිං.... :P

    avatar546449_392.png

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    වරදක් නෑ තවම හොයාගෙන යන ගමන්.... :P
    ඇයි බං හැමදාම මුහුණ දෙක කරගෙන ඉන්නේ...
    ඕන් මම උඹට සිරියාවන්ත හිනාවෙල ඉන්න ඇවටාර් එකක් හැදුවා...
    හොඳ නම් දා ගනිං.... :P

    avatar546449_392.png

    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දැන් කුඹියෙක්ව මැරුවා :no: ඌ කොහොමහරි මගේ අතට යටවෙලා උඩ කෑල්ල විතරක් දඟලනවා බඩ චප්ප එලා :( මම ඌව දුකෙන් මුදවන්න කෙලල ඇරියා ඉතුරු ටිකටත්.

    දැන් මට පව්ද :baffled:
     
    ow :dull:
    :dull::dull:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ දැන් කුඹියෙක්ව මැරුවා :no: ඌ කොහොමහරි මගේ අතට යටවෙලා උඩ කෑල්ල විතරක් දඟලනවා බඩ චප්ප එලා :( මම ඌව දුකෙන් මුදවන්න කෙලල ඇරියා ඉතුරු ටිකටත්.

    දැන් මට පව්ද :baffled:

    Ne ban pin
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වරදක් නෑ තවම හොයාගෙන යන ගමන්.... :P
    ඇයි බං හැමදාම මුහුණ දෙක කරගෙන ඉන්නේ...
    ඕන් මම උඹට සිරියාවන්ත හිනාවෙල ඉන්න ඇවටාර් එකක් හැදුවා...
    හොඳ නම් දා ගනිං.... :P

    avatar546449_392.png

    මට අඩුගානේ හිනාවෙන්න කටක් හරි තියෙනව, බලපන්කො උඹේ එකේ ඉන්න එකාට කටක් ඇත්තෙත් නෑ නහයක්
    ඇත්තෙත් නෑ :no: මොකෙද්ද මූ අමනුස්සයෙක් වගේ :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    මට අඩුගානේ හිනාවෙන්න කටක් හරි තියෙනව, බලපන්කො උඹේ එකේ ඉන්න එකාට කටක් ඇත්තෙත් නෑ නහයක්
    ඇත්තෙත් නෑ :no: මොකෙද්ද මූ අමනුස්සයෙක් වගේ :baffled:
    :lol::lol::lol::lol::lol: