කුරුඳුපොල්ල ගානේ ඇති නේහ්....
මග සොයන යාළුවේ සුබ උදෑසනක් ඔයාට
කොහොමද ඉතින් සැප දුක ඔයා සනීපෙන් ඇති කියල හිතනව
කොහොමද ඉතින් සැප දුක ඔයා සනීපෙන් ඇති කියල හිතනව
කුරුඳුපොල්ල ගානේ ඇති නේහ්....
කොහොමද ඉතින් සැප දුක ඔයා සනීපෙන් ඇති කියල හිතනව
කුරුඳුපොල්ල ගානේ ඇති නේහ්....
මග සොයන යාළුවේ සුබ උදෑසනක් ඔයාටකොහොමද ඉතින් සැප දුක ඔයා සනීපෙන් ඇති කියල හිතනව

මග සොයන යාළුවේ සුබ උදෑසනක් ඔයාටකොහොමද ඉතින් සැප දුක ඔයා සනීපෙන් ඇති කියල හිතනව

වරදක් නෑ තවම හොයාගෙන යන ගමන්....![]()
ඇයි බං හැමදාම මුහුණ දෙක කරගෙන ඉන්නේ...
ඕන් මම උඹට සිරියාවන්ත හිනාවෙල ඉන්න ඇවටාර් එකක් හැදුවා...
හොඳ නම් දා ගනිං....
![]()

ඌ කොහොමහරි මගේ අතට යටවෙලා උඩ කෑල්ල විතරක් දඟලනවා බඩ චප්ප එලා
මම ඌව දුකෙන් මුදවන්න කෙලල ඇරියා ඉතුරු ටිකටත්.
owමේ දැන් කුඹියෙක්ව මැරුවාඌ කොහොමහරි මගේ අතට යටවෙලා උඩ කෑල්ල විතරක් දඟලනවා බඩ චප්ප එලා
මම ඌව දුකෙන් මුදවන්න කෙලල ඇරියා ඉතුරු ටිකටත්.
දැන් මට පව්ද

උදේ 8 ට පෝස්ට් කරපු ලියුම දැන් ඇවිල්ල තියෙන්නේ...
අතේම ඇරියනම් බඩු ගිහිල්ලා....

මේ දැන් කුඹියෙක්ව මැරුවාඌ කොහොමහරි මගේ අතට යටවෙලා උඩ කෑල්ල විතරක් දඟලනවා බඩ චප්ප එලා
මම ඌව දුකෙන් මුදවන්න කෙලල ඇරියා ඉතුරු ටිකටත්.
දැන් මට පව්ද
Ne ban pin

පව් එකයි පින් එකයි දෙක බැලන්ස් වෙනව ගානට![]()
වරදක් නෑ තවම හොයාගෙන යන ගමන්....![]()
ඇයි බං හැමදාම මුහුණ දෙක කරගෙන ඉන්නේ...
ඕන් මම උඹට සිරියාවන්ත හිනාවෙල ඉන්න ඇවටාර් එකක් හැදුවා...
හොඳ නම් දා ගනිං....
![]()
මොකෙද්ද මූ අමනුස්සයෙක් වගේ
මට අඩුගානේ හිනාවෙන්න කටක් හරි තියෙනව, බලපන්කො උඹේ එකේ ඉන්න එකාට කටක් ඇත්තෙත් නෑ නහයක්
ඇත්තෙත් නෑමොකෙද්ද මූ අමනුස්සයෙක් වගේ

මට අඩුගානේ හිනාවෙන්න කටක් හරි තියෙනව, බලපන්කො උඹේ එකේ ඉන්න එකාට කටක් ඇත්තෙත් නෑ නහයක්
ඇත්තෙත් නෑමොකෙද්ද මූ අමනුස්සයෙක් වගේ