~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වරදක් නෑ තවම හොයාගෙන යන ගමන්.... :P
    ඇයි බං හැමදාම මුහුණ දෙක කරගෙන ඉන්නේ...
    ඕන් මම උඹට සිරියාවන්ත හිනාවෙල ඉන්න ඇවටාර් එකක් හැදුවා...
    හොඳ නම් දා ගනිං.... :P

    avatar546449_392.png


    :baffled::rofl::rofl: :rofl::lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තටම මූ කන්නෙ බොන්නෙ කොහෙන්ද :P කටක් නැති එකේ වෙන එකම ක්‍රමයයි තියෙන්නෙ මොනවගරි ඇඟ ඇතුලට දාගන්න :D

    කිරියේ හැම තැනම පූසෝ, බල්ලෝ, කටුස්සො.... කිරියේ මාස්ක් එක දාගෙන හිටියට කන බොන වෙලාවට මාස්ක් එක ගලවනවා..... :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරියේ හැම තැනම පූසෝ, බල්ලෝ, කටුස්සො.... කිරියේ මාස්ක් එක දාගෙන හිටියට කන බොන වෙලාවට මාස්ක් එක ගලවනවා..... :lol:
    ඒකත් හැබෑව ඔය පාත්ත මුණ කොහොමද කාටවත් පෙන්නන්නේ ප්‍රසිද්දියේ :P වෙස්මුනක් දාගත්ත එක හොඳා තමා :yes: