~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    සුන්දරියේ.. ගෝමරියේ.. ඔබ නෙතින් කතා කල හෑටි මට මතක තියේ..
    සුන්දරියේ.. ගෝමරියේ.. ඔබෙ සිතේ ඇඳි සේයාරු තවම තියේ..

    RJcRbNx.jpg
    :rofl::rofl::rofl::rofl::rofl:
    ube achchige look ekkak ne thiyenne :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    යකෝ තරුන කෑල්ලක් වුනාම ගැම්මක් තියෙන්න එපැයි:rofl:, බලහංකො වල්ගෙ පන නැතිව බිම එල්ලෙනවා, කොන්ද නැවිලා ඉස්සරහට කුදු වෙලා, උබ පත්තරෙන්ද ඔය ආච්චිව හොයා ගත්තේ:lol:, බලන්න ගියේවත් නැතුවද කසාදෙ ඉස්තිර කරගත්තෙ:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rolleyes::rolleyes::rolleyes:
    kiriye ekkek aniniwa sahabagi wei samahara wita kipa denek wei :rolleyes:

    කාත් එක්කද වෙඩිම:frown:, උබ අපිට කීවෙ කෙල්ලෙක් නෑ කියලා :angry::angry::angry:

    සහබාගිත්වේ ඕන නෑ, කෑම පැකට් එක ගානෙ එවපන් , බොන්න බොනවා හරි එක්ක
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    යකෝ තරුන කෑල්ලක් වුනාම ගැම්මක් තියෙන්න එපැයි:rofl:, බලහංකො වල්ගෙ පන නැතිව බිම එල්ලෙනවා, කොන්ද නැවිලා ඉස්සරහට කුදු වෙලා, උබ පත්තරෙන්ද ඔය ආච්චිව හොයා ගත්තේ:lol:, බලන්න ගියේවත් නැතුවද කසාදෙ ඉස්තිර කරගත්තෙ:baffled:
    :lol::lol::lol::lol:
    podi wereddakata ahu wechchi ekkak kiyanne :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කාත් එක්කද වෙඩිම:frown:, උබ අපිට කීවෙ කෙල්ලෙක් නෑ කියලා :angry::angry::angry:

    සහබාගිත්වේ ඕන නෑ, කෑම පැකට් එක ගානෙ එවපන් , බොන්න බොනවා හරි එක්ක
    yako anagathe gena eka kiwwe :angry:
    :angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol::lol:
    podi wereddakata ahu wechchi ekkak kiyanne :P

    බලහංකො ඔය අච්චිත් එක්ක කටුස්ස කොහොමද උගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නෙ, කෘතිම ක්‍රමේකට තමා ලමයි හදන්න වෙන්නෙ, ඔය ආච්චිට පුලුවනෑ ලමයි හදන්න :rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බලහංකො ඔය අච්චිත් එක්ක කටුස්ස කොහොමද උගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නෙ, කෘතිම ක්‍රමේකට තමා ලමයි හදන්න වෙන්නෙ, ඔය ආච්චිට පුලුවනෑ ලමයි හදන්න :rofl::rofl:

    ආච්චි රෙඩි වුණත් සීය රෙඩි නැත්තං මොකද කරන්නේ... සීනි ලු.... :P