~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලහංකො ඔය අච්චිත් එක්ක කටුස්ස කොහොමද උගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නෙ, කෘතිම ක්‍රමේකට තමා ලමයි හදන්න වෙන්නෙ, ඔය ආච්චිට පුලුවනෑ ලමයි හදන්න :rofl::rofl:
    ara harakta gahanawa wage injection ekak gaha gani ban
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    බලහංකො ඔය අච්චිත් එක්ක කටුස්ස කොහොමද උගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නෙ, කෘතිම ක්‍රමේකට තමා ලමයි හදන්න වෙන්නෙ, ඔය ආච්චිට පුලුවනෑ ලමයි හදන්න :rofl::rofl:
    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආච්චි රෙඩි වුණත් සීය රෙඩි නැත්තං මොකද කරන්නේ... සීනි ලු.... :P

    බලහංකො ඔය අච්චිත් එක්ක කටුස්ස කොහොමද උගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නෙ, කෘතිම ක්‍රමේකට තමා ලමයි හදන්න වෙන්නෙ, ඔය ආච්චිට පුලුවනෑ ලමයි හදන්න :rofl::rofl:

    :lol::lol::lol::lol:
    podi wereddakata ahu wechchi ekkak kiyanne :P

    යකෝ තරුන කෑල්ලක් වුනාම ගැම්මක් තියෙන්න එපැයි:rofl:, බලහංකො වල්ගෙ පන නැතිව බිම එල්ලෙනවා, කොන්ද නැවිලා ඉස්සරහට කුදු වෙලා, උබ පත්තරෙන්ද ඔය ආච්චිව හොයා ගත්තේ:lol:, බලන්න ගියේවත් නැතුවද කසාදෙ ඉස්තිර කරගත්තෙ:baffled:

    පලයන් යන්න ඕව ඉරිසියාවට කියන කතා :dull: ගෝමරමලී එහෙම නෑ :dull: මම එයාගේ එයා මගේ අපි ඉරිසියාකාරයෝ කියන කතා අහන්නේ නෑ අපේ පෙම පුජනීයයි :love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පලයන් යන්න ඕව ඉරිසියාවට කියන කතා :dull: ගෝමරමලී එහෙම නෑ :dull: මම එයාගේ එයා මගේ අපි ඉරිසියාකාරයෝ කියන කතා අහන්නේ නෑ අපේ පෙම පුජනීයයි :love:

    :lol::lol:
    හීනෙ
    `
    profilepic546449_5.gif

    සත්‍ය
    RJcRbNx.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෑහ්,:baffled:
    ඔය පෙති වගයක් දීලවත් බැරි වෙයිද දන්නැ :baffled::rofl: පුරුස සක්තිය වඩවන්න :rofl:

    මොන... නිට්ටාවට බෑ.... ව්‍යාඝ‍්‍රාවලින්වත් ගොඩ දාන්න බෑ... මොකද හාට් ට‍්‍රබල්නේ...:(
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පලයන් යන්න ඕව ඉරිසියාවට කියන කතා :dull: ගෝමරමලී එහෙම නෑ :dull: මම එයාගේ එයා මගේ අපි ඉරිසියාකාරයෝ කියන කතා අහන්නේ නෑ අපේ පෙම පුජනීයයි :love:

    මට දුකායි...වාව ගන්න බැ