~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ohoma unge lec wala sign gahanawanm 10 parak neme 100ya parak wage hithanna one
    mokkak hari wela case unoth batch miss ne bn :baffled::baffled:

    අපිත් හොර සයින් ගහනව ඒත් ඔය ලෙක් එකේ ගහන්නේ නෑ
    හැබැයි මැඩම් හරි හොදයි. වංචාව පෙන්ඩ බෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    බෝඩිමේ ඉද්දි අලාම් තියල වෙලාවට නැගිටලා සෙට් එකක් දත් මැදල ලැස්ති වෙද්දී එකෙක් එනවා අඩේ අද කම්මැලි වගේ බන් යන්ඩ කියාගෙන
    ඊට පස්සේ එකා දෙන්න පස්ස ගහනව. අන්තිමට ඔක්කොම නවතිනවා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපිත් හොර සයින් ගහනව ඒත් ඔය ලෙක් එකේ ගහන්නේ නෑ
    හැබැයි මැඩම් හරි හොදයි. වංචාව පෙන්ඩ බෑ

    mekai apith hora sign gahuwa. idala hitala cut kara. eth me wage wada kare na. mewa pvt ewane. lamay baya na.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බෝඩිමේ ඉද්දි අලාම් තියල වෙලාවට නැගිටලා සෙට් එකක් දත් මැදල ලැස්ති වෙද්දී එකෙක් එනවා අඩේ අද කම්මැලි වගේ බන් යන්ඩ කියාගෙන
    ඊට පස්සේ එකා දෙන්න පස්ස ගහනව. අන්තිමට ඔක්කොම නවතිනවා

    apooo. ekata ape kello mamma thama ithin hitapu kammaliya. lec1 8tanam nagitinne 7.15ta witara. mun tika ithin bana bana adagena yanne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    බෝඩිමේ ඉද්දි අලාම් තියල වෙලාවට නැගිටලා සෙට් එකක් දත් මැදල ලැස්ති වෙද්දී එකෙක් එනවා අඩේ අද කම්මැලි වගේ බන් යන්ඩ කියාගෙන
    ඊට පස්සේ එකා දෙන්න පස්ස ගහනව. අන්තිමට ඔක්කොම නවතිනවා
    oka thama wenne itin :P
    samahara data ude ekata gihin hawasa ekata yanna be wage hithunama parata wela inna yana ekkek alla ganna :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mekai apith hora sign gahuwa. idala hitala cut kara. eth me wage wada kare na. mewa pvt ewane. lamay baya na.

    අපිත් ප්‍රයිවට් තමයි
    ඒ උනාට සමහර ලෙක් වල ඇටෙන්ඩන්ස් බැලුව
    බොරින් ලෙක් කට් කරනවා