~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලත් කොහෙවත් යන ගෑණු පරාණෙක ඉන කීයද ඇහුවොත් කියයි....
    නිසැක ධාතු කියන දේ දන්නේ නෑ.... :(

    නිසැක ධාතු සැක ධාතුවලින් වෙන් කරගන්නේ කෙසේ ද? :oo:

    එතකොට සැක ධාතු ප‍්‍රදර්ශනයක් කරනවා කියන්නේ මිනිස්සු රැවටීමක්...
    නීතිමය පියවර ගන්න බැරිද...?
    නිසැක ධාතූන් වහන්සේලා කියන්නේ
    ඒවා කාල ගණනය හෝ වෙනත් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්කොට
    පුරාවිද්‍යාත්මක නිවැරදිව අදාල කාලයේ වැඩවිසූ කාලයේ බවත්
    වෙනත් පිළිගත් සාක්ෂි අනූවත්
    නිවැරදි බව ඔප්පු කළ අස්ථි කොටසක්ය
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රාජකාරිය දේවකාරියක් කරගත්ත මිනිස්සු... ආදර්ශයට ගන්න ඕන....
    මේ ඔක්කෝම අත හැරල දාගන්නවා ටේලර් ෂොප් එකක්.... :P

    බෝඩ් එකේ ලොකුවට ගහපන් කාන්තා ඇදුම් මැසිමේ ප්‍රවීණයෝ කියල
    නැත්තන් හැමදාම කොල්ලොන්ගේ මැන මැන තමයි ඉන්ඩ වෙන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිසැක ධාතූන් වහන්සේලා කියන්නේ
    ඒවා කාල ගණනය හෝ වෙනත් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්කොට
    පුරාවිද්‍යාත්මක නිවැරදිව අදාල කාලයේ වැඩවිසූ කාලයේ බවත්
    වෙනත් පිළිගත් සාක්ෂි අනූවත්
    නිවැරදි බව ඔප්පු කළ අස්ථි කොටසක්ය

    :):)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිසැක ධාතූන් වහන්සේලා කියන්නේ
    ඒවා කාල ගණනය හෝ වෙනත් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්කොට
    පුරාවිද්‍යාත්මක නිවැරදිව අදාල කාලයේ වැඩවිසූ කාලයේ බවත්
    වෙනත් පිළිගත් සාක්ෂි අනූවත්
    නිවැරදි බව ඔප්පු කළ අස්ථි කොටසක්ය

    ඕං බලහන්කෝ...
    මෙකේ යමක් කමක් දැනගෙන ඉන්න එකම එකයි ඉඳල තියෙන්නේ...
    ඒ වෙනසට ගරු කරන්න ඕන....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිසැක ධාතූන් වහන්සේලා කියන්නේ
    ඒවා කාල ගණනය හෝ වෙනත් විද්‍යාත්මක පරීක්ෂණයකට ලක්කොට
    පුරාවිද්‍යාත්මක නිවැරදිව අදාල කාලයේ වැඩවිසූ කාලයේ බවත්
    වෙනත් පිළිගත් සාක්ෂි අනූවත්
    නිවැරදි බව ඔප්පු කළ අස්ථි කොටසක්ය
    කාල ගණනය ආසන්නව කරන්න පුළුවන්, ඒත් අදාළ කෙනාගේමද කියල හොයන්න විදිහක් නෑ නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බෝඩ් එකේ ලොකුවට ගහපන් කාන්තා ඇදුම් මැසිමේ ප්‍රවීණයෝ කියල
    නැත්තන් හැමදාම කොල්ලොන්ගේ මැන මැන තමයි ඉන්ඩ වෙන්නේ

    ඔව් ඔව් ඩිසයින් කරන ගමන්...
    සියලූම කාන්තා ඇඳුම් මැසීමේ ප‍්‍රවීනයෝ...
    වරක් පියනගන්න.... දෙවරක් ඔබ පැමිණෙනු ඇත....:love: