~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පුරාවිද්‍යාත්මක සාක්ෂි ලබාගන්නවා ඒකට.
    පොත් පත්, ගල් සන්නස් වගේ ඒවා අරන් ඒ කරුණු ක්‍රොස් චෙක් කරනවා අනෙකුත් වස්තූන්වල පිහිටීම් ආදිය ගැන.
    අයිසොලේටඩ් අස්ථියක් විතරක් අරන් නෙවෙයි මුලු කොටසම සර්වේ කරලා ඔප්පු කරනවා.
    එහෙම තමා උපවත්තන සල් උයන නිසැකවම මෙතනයි කියලා හඳුනාගත්තේ..
    එහෙම හඳුනාගත්තට පස්සේ කැණීම් වලින් ලැබෙන අස්ථි කාල ගණනය කිරීමත් මිනිස් අස්ථි බවත් පරීක්ෂණාත්මකව සිදු කරනවා...
    ඒ වගෙම විශේෂයෙන් සඳහන් වන තොරතුරු සහිත රහතන් වහන්සේලාගේත් චෛත්‍ය නටබුන් හොයලා තමා නිසැක කරගන්නේ...
    ඊට අමතරව ධර්ම සන්ගායනාවෙන් පස්සේ බෙදා දුන් ධාතූන් වහන්සේලා ගෙනැවිත් වැඩම වූ ස්තාන
    අනූවත් ඒ අස්ථි කුමන රහතන් වහන්සේගේ කුමන ධාතුවද යන්න ඔප්පු කරගන්නවා...
    මේවායින්

    ඒ වුණත් බුදුන් වහන්සේ එක්තරා තැනකදී තමන්ගේ දේහයට වශිවෙලා හිටපු භික්‍ෂුණියක් අරභයා මෙහෙම දේශනා කරලා තියෙනව නේද...

    ”ඔබ මාගේ මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳල ඔබට නිර්වාණය උදාකරගත නොහැකියි... එබැවින් නොපමාව තමන්ගේ විමුක්තිය සඳහා වෙහෙසෙන්න˜ කියලා....

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවට දැන් හිතෙනවා මොකක්ද මේ ගෙවන ජිවිතේ කියල ඒ කාලේ එක්ක බලද්දී
    මෙහෙම හරි මතකයන් තියන එක හොදයි
    ඉස්කෝලේ කාලේ කැම්පස් කාලේ නටපු පිස්සු

    :rofl::rofl: api ithin wadi hariyak pissu natapu nisa pasu thawnna deyak na. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුරාවිද්‍යාත්මක සාක්ෂි ලබාගන්නවා ඒකට.
    පොත් පත්, ගල් සන්නස් වගේ ඒවා අරන් ඒ කරුණු ක්‍රොස් චෙක් කරනවා අනෙකුත් වස්තූන්වල පිහිටීම් ආදිය ගැන.
    අයිසොලේටඩ් අස්ථියක් විතරක් අරන් නෙවෙයි මුලු කොටසම සර්වේ කරලා ඔප්පු කරනවා.
    එහෙම තමා උපවත්තන සල් උයන නිසැකවම මෙතනයි කියලා හඳුනාගත්තේ..
    එහෙම හඳුනාගත්තට පස්සේ කැණීම් වලින් ලැබෙන අස්ථි කාල ගණනය කිරීමත් මිනිස් අස්ථි බවත් පරීක්ෂණාත්මකව සිදු කරනවා...
    ඒ වගෙම විශේෂයෙන් සඳහන් වන තොරතුරු සහිත රහතන් වහන්සේලාගේත් චෛත්‍ය නටබුන් හොයලා තමා නිසැක කරගන්නේ...
    ඊට අමතරව ධර්ම සන්ගායනාවෙන් පස්සේ බෙදා දුන් ධාතූන් වහන්සේලා ගෙනැවිත් වැඩම වූ ස්තාන
    අනූවත් ඒ අස්ථි කුමන රහතන් වහන්සේගේ කුමන ධාතුවද යන්න ඔප්පු කරගන්නවා...
    මේවායින්
    නෑ මම අදහස් කරේ කෙලින්ම DNA චෙක් කරලා වගේ ඇරුනම අපිට කියන්න බෑ නෙ මේක මේ කෙනාගෙම කියල, දැන් හිතන්නකෝ අද මොකක්හරි වෙලා ඔය ධාතු කියල පෙන්නන ඒවා තියන් ඉන්න පන්සලක් යටවුනා කියල පස් යට. තව අවුරුදු දාහකින් ඕක කැනීම් කරොත් එයාලත් හිතයි ආ මෙන්න නම තියෙනව මෙයාගේ ධාතු කියල එහෙනං මේවා තමා ඇත්තම ධාතු කියල. සම්පුර්ණ නොමග යාමක් නෙ වෙන්නෙ. අද කරන්නෙත් ඒ වගේ වැඩක් තමා පරණ ඒවා හාරල, චෛත්‍ය අස්සෙ, පන්සල් වල තිබිල හම්බෙන ඒවා උනත් ෂුවර් නෑ කාගේ ඒවද කියල. වක්‍රාකාරයෙන් මෙහෙම වෙන්න ඇති කියල කියන්න මිසක් ස්ථිරව දනගන්න විදිහක් නෑ ඕව කාගේද කියල. එතකොට නිසැක, සැක කියල ඕව බෙදන්න බෑ හරියට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වුණත් බුදුන් වහන්සේ එක්තරා තැනකදී තමන්ගේ දේහයට වශිවෙලා හිටපු භික්‍ෂුණියක් අරභයා මෙහෙම දේශනා කරලා තියෙනව නේද...

    ”ඔබ මාගේ මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳල ඔබට නිර්වාණය උදාකරගත නොහැකියි... එබැවින් නොපමාව තමන්ගේ විමුක්තිය සඳහා වෙහෙසෙන්න˜ කියලා....

    මම මේ කිව්වේ නිසැක කියන එකට හේතුව මිසක් ධර්ම කරුණු නොවෙයි...

    බුදු හාමුදුරුවො තමන් පිටදුන්නු බෝධියට කළගුණ සලකන්න ඇසිපිය නොහෙළා හිටියා වගේ
    ශ්‍රාවකයෝ වෙන අපිත් අපේ මාර්ගෝපදේශකයාණන්ගේ අස්ථියක් වන්දනීය වස්තුවක් විදියට පූජා කරනවා..
    ශ්‍රද්ධාව වඩවා ගැනීමට අස්ථිය භාවිතා වෙනවා..
    එයින් හැර ඒ පූජා වස්තුව නිවන් දකින්න හෝ සුගතියට මාර්ගයකැයි සිතා වැඳුම් පිදුම් කිරීම ශ්‍රද්ධාව නොවේ...

    කෘතවේදීව සිහිකරමින් උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ යාමයි ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම මේ කිව්වේ නිසැක කියන එකට හේතුව මිසක් ධර්ම කරුණු නොවෙයි...

    බුදු හාමුදුරුවො තමන් පිටදුන්නු බෝධියට කළගුණ සලකන්න ඇසිපිය නොහෙළා හිටියා වගේ
    ශ්‍රාවකයෝ වෙන අපිත් අපේ මාර්ගෝපදේශකයාණන්ගේ අස්ථියක් වන්දනීය වස්තුවක් විදියට පූජා කරනවා..
    ශ්‍රද්ධාව වඩවා ගැනීමට අස්ථිය භාවිතා වෙනවා..
    එයින් හැර ඒ පූජා වස්තුව නිවන් දකින්න හෝ සුගතියට මාර්ගයකැයි සිතා වැඳුම් පිදුම් කිරීම ශ්‍රද්ධාව නොවේ...

    කෘතවේදීව සිහිකරමින් උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ යාමයි ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම

    මම දන්නවා ඒ ගැන නෙවෙයි කියන්නේ කියල....
    ඒ වුණාත් මීඩියා මාකට් කරන්නෙත්, මිනිස්සු යන්නෙත් නිවනට ෂෝට් කට් එකක් මිස ඔයා කියන අර්ථයෙන් නෙවෙයිනේ.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මම අදහස් කරේ කෙලින්ම DNA චෙක් කරලා වගේ ඇරුනම අපිට කියන්න බෑ නෙ මේක මේ කෙනාගෙම කියල, දැන් හිතන්නකෝ අද මොකක්හරි වෙලා ඔය ධාතු කියල පෙන්නන ඒවා තියන් ඉන්න පන්සලක් යටවුනා කියල පස් යට. තව අවුරුදු දාහකින් ඕක කැනීම් කරොත් එයාලත් හිතයි ආ මෙන්න නම තියෙනව මෙයාගේ ධාතු කියල එහෙනං මේවා තමා ඇත්තම ධාතු කියල. සම්පුර්ණ නොමග යාමක් නෙ වෙන්නෙ. අද කරන්නෙත් ඒ වගේ වැඩක් තමා පරණ ඒවා හාරල, චෛත්‍ය අස්සෙ, පන්සල් වල තිබිල හම්බෙන ඒවා උනත් ෂුවර් නෑ කාගේ ඒවද කියල. වක්‍රාකාරයෙන් මෙහෙම වෙන්න ඇති කියල කියන්න මිසක් ස්ථිරව දනගන්න විදිහක් නෑ ඕව කාගේද කියල. එතකොට නිසැක, සැක කියල ඕව බෙදන්න බෑ හරියට.
    එහම අස්ථි ඕන තරම් හම්බෙනවනේ කැණීම් වලින්...

    හැබැයි ආනන්ද රහතන් වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සේ
    අසවල් තැන අසවල් කෙන අසවල් දේවල් කරවා ධාතූන් තැන්පත් කලා කියලා කියන දේ තම මුලින්ම තියෙන්නේ..
    කැණීම් වලදීයි හඳුනාගන්නේ මේ අසවල් දාගැබ නේදැයි කියලා..

    තේරෙනවා ඇති..
    මේක මේ නිකන් පන්සලක් යට උනා වගේ අයගෙ නෙවෙයි කියලා:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දන්නවා ඒ ගැන නෙවෙයි කියන්නේ කියල....
    ඒ වුණාත් මීඩියා මාකට් කරන්නෙත්, මිනිස්සු යන්නෙත් නිවනට ෂෝට් කට් එකක් මිස ඔයා කියන අර්ථයෙන් නෙවෙයිනේ.....
    මීඩියා වල අරමුණ වෙන්නේ ට්‍රෙන්ඩ් එකට ඉනිමං බැඳීම...:dull:

    ශ්‍රද්ධාව තියෙන කෙනායි නැති කෙනායි අඩු කෙනායි හැමෝම යනවා ඇති ඒවට...:)
    සමහර අය මේක පිස්සුවක් කියලත් නොගිහින් ඉන්නවා ඇති..:P:)
    ගිය අය ගැන කියනවනම් ගිය හැමෝම මීඩියා වලට රැවටිලා කියන්න බෑ... :no:
    හිතේ ශ්‍රද්ධාවෙන් අනුන්ගේ මාර්කටින්ග් එකකට කඩේ ගියත් මනසිකාරය නිවැරදි නම් වරදක් වෙන්නේ නෑ..
    එය තමන්ගේ සසර ගමනේ යායුතු තැන් වලට යාවි..:)