~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගුලේ traffic .....කොට්ටාවෙ ඉඳන් කිරිබත්ගොඩට highway එකෙන් දාල ‍යන්නත් පැ‍යක් ගි‍යා.:dull:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ ලමයිනේ මට පොඩ්ඩක් කියනවද බදුල්ලේ NIGHT MAIL එකෙ Saturday 8PM තියන Train එකේ ගොඩාක් සෙනග යනවද බන්..දන්න කෙනෙක් කියපල්ලකෝ