~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මේ ලමයිනේ මට පොඩ්ඩක් කියනවද බදුල්ලේ NIGHT MAIL එකෙ Saturday 8PM තියන Train එකේ ගොඩාක් සෙනග යනවද බන්..දන්න කෙනෙක් කියපල්ලකෝ
    seat book korala palayn :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ලමයිනේ මට පොඩ්ඩක් කියනවද බදුල්ලේ NIGHT MAIL එකෙ Saturday 8PM තියන Train එකේ ගොඩාක් සෙනග යනවද බන්..දන්න කෙනෙක් කියපල්ලකෝ
    Night mail එකේ තනි‍යම ‍යනවනං 2nd class පල‍යන්. නැත්තං හැටන් හරි‍යෙදි එපාවෙ‍යි. :lol:
    uba kaduwelinda eliyata demme :rolleyes:
    :rolleyes::rolleyes:
    ඔව් බන්. කඩවතින් දැම්මා කි‍යලා ලොකු වෙනසක් නෑනේ.
     
    • Like
    Reactions: sunerudx

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යකෝ නිදියන්දත් පුලුවන්ද
    චීන කොම්පනියකද වැඩ?

    sheet eka pahat karagena lawata puluwan horata,lanakawe 1k.lokka inne tikaka etha hita gatthoth nam maattu itin.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    Night mail එකේ තනි‍යම ‍යනවනං 2nd class පල‍යන්. නැත්තං හැටන් හරි‍යෙදි එපාවෙ‍යි. :lol:

    ඔව් බන්. කඩවතින් දැම්මා කි‍යලා ලොකු වෙනසක් නෑනේ.
    mmm wenasak thiyenna puluwan
    ubata kaduwla idan kiribathgodata kochchara wela giyada
    kothalawala ekenda eliyata demme:rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    sheet eka pahat karagena lawata puluwan horata,lanakawe 1k.lokka inne tikaka etha hita gatthoth nam maattu itin.

    චීන්නු දවල්ට කාල ඔෆිස් වල පොඩි නැප් එකක් දානවා බන්
    එක සැරයක් මට ඔහොම වැඩක් උනා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    selakuwa 7 +++

    උඹට දෙන්න බෑලු... උඹ තවම හරියට ඉමේජ් එකක් ඇඩ් කරන්නේ දන්නේ නැද්ද පුතී... උඹ කරන විදිය වැරදියි... එතකොට ඉමේජ් එක වීව් වෙන්නේ නෑ.... :no:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    උඹට දෙන්න බෑලු... උඹ තවම හරියට ඉමේජ් එකක් ඇඩ් කරන්නේ දන්නේ නැද්ද පුතී... උඹ කරන විදිය වැරදියි... එතකොට ඉමේජ් එක වීව් වෙන්නේ නෑ.... :no:

    welawata view une neththe ban...chater tred walata dana ewata dana Image eka gihin tiyenne :lol::lol::lol::lol::lol::lol: