~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

ලඟදිම හම්බෙ‍යි. :P

හම්බෙච්ච මූන නෙවේ මාමේ, වෙන එකක් මට අටක් නෑ එතකොට. කතරගම කිරිවෙහෙර ළඟදි, වෙලාව 7යි, පානකට තෙල් දදා හිටියෙ. මං ගල් වෙලා බලං හිටියා. අපේ අයියා , "මොනවද මනුස්සයො අතරමං වෙන්නද හදන්නේ අම්මලා ගිහින් ගොඩක් වෙලා, වරෙන් යන්න" කියලා මාව ඇදන් ගියා පොරට මීටර්.
ආයෙ දැක්කේ නැතෑ වැඩහිටි කන්ද නගිද්දී ,දෙපාරක්ම කකුළ පැටළිලා වැටෙනවා..:oo:
 
හරි මල්ලි මෙ ගන හොදයි නෙද
11.gif
එළ කිරි නෙහ්
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හම්බෙච්ච මූන නෙවේ මාමේ, වෙන එකක් මට අටක් නෑ එතකොට. කතරගම කිරිවෙහෙර ළඟදි, වෙලාව 7යි, පානකට තෙල් දදා හිටියෙ. මං ගල් වෙලා බලං හිටියා. අපේ අයියා , "මොනවද මනුස්සයො අතරමං වෙන්නද හදන්නේ අම්මලා ගිහින් ගොඩක් වෙලා, වරෙන් යන්න" කියලා මාව ඇදන් ගියා පොරට මීටර්.
    ආයෙ දැක්කේ නැතෑ වැඩහිටි කන්ද නගිද්දී ,දෙපාරක්ම කකුළ පැටළිලා වැටෙනවා..:oo:
    මට උඹ කි‍යපුදේ එලකිරි වගේ තේරුනේ නෑ :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :( මගේ ප්‍රතම ආදරේ
    ඕවා නම් මොනවද බන්. කෙල්ලො මේ හිටි‍යා මේ නෑ :lol:

    (කෙල්ලො අපි ගැනත් හිතන්නේ ඔ‍ය විදි‍යටම තම‍යි) :rofl:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හොයාගනින් කෙල්ලෙක් :D මම ගැන බලාපොරොත්තු අත්ඇරගනින් :no:

    කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
    Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
    කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්:angry::angry::angry::angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
    Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
    කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්:angry::angry::angry::angry::angry:
    :baffled::baffled::baffled:
    yako owa ganan ganna epa oita wediya dewal wenawa meke :dull::dull::dull: