කටුස්සො වරෙන් බන්...මම උබට අදරේ කරන්නේ නැ...
උඹේ ආදරේ එපා මට
අර ඉස්සරහ පෙට්ටි කඩේ නංගි කෙනෙක් ඉන්නව එයාට දීපන්
අර ඉස්සරහ පෙට්ටි කඩේ නංගි කෙනෙක් ඉන්නව එයාට දීපන් කටුස්සො වරෙන් බන්...මම උබට අදරේ කරන්නේ නැ...
අර ඉස්සරහ පෙට්ටි කඩේ නංගි කෙනෙක් ඉන්නව එයාට දීපන් ලඟදිම හම්බෙයි.![]()

උබල වැඩක් නැ බන්..උබලගේ කිසිම Support එකක් නැ නේ
එයත් වඳදඋඹේ ආදරේ එපා මටඅර ඉස්සරහ පෙට්ටි කඩේ නංගි කෙනෙක් ඉන්නව එයාට දීපන්
මට උඹ කියපුදේ එලකිරි වගේ තේරුනේ නෑහම්බෙච්ච මූන නෙවේ මාමේ, වෙන එකක් මට අටක් නෑ එතකොට. කතරගම කිරිවෙහෙර ළඟදි, වෙලාව 7යි, පානකට තෙල් දදා හිටියෙ. මං ගල් වෙලා බලං හිටියා. අපේ අයියා , "මොනවද මනුස්සයො අතරමං වෙන්නද හදන්නේ අම්මලා ගිහින් ගොඩක් වෙලා, වරෙන් යන්න" කියලා මාව ඇදන් ගියා පොරට මීටර්.
ආයෙ දැක්කේ නැතෑ වැඩහිටි කන්ද නගිද්දී ,දෙපාරක්ම කකුළ පැටළිලා වැටෙනවා..

එහෙනම් ඇහුවෙ ඇයි, රට ඉදි වලට මහත් වෙනවලු, හොදට කාපංකලින් කියෙවුව![]()
උඹේ ආදරේ එපා මටඅර ඉස්සරහ පෙට්ටි කඩේ නංගි කෙනෙක් ඉන්නව එයාට දීපන්



ඕවා නම් මොනවද බන්. කෙල්ලො මේ හිටියා මේ නෑමගේ ප්‍රතම ආදරේ


හොයාගනින් කෙල්ලෙක්මම ගැන බලාපොරොත්තු අත්ඇරගනින්





කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්![]()






පින්තූර දාන්න ඉගෙනගනින් කොල්ලෝ. සාමාන්‍ය දැනුම ටිකක් මදි වගේ.~~(4)~~එළකිරි මහා සංවාද...
06-07-2017 02:43 PM <IMG>http://i.imgur.com/pEFvdaE.gif</IMG> <B>REP 7++ @sunerudx <IMG></B> http://i.imgur.com/pEFvdaE.gif</IMG>

kiyanako ithin
එයත් වඳද