උඹේ ආදරේ එපා මටඅර ඉස්සරහ පෙට්ටි කඩේ නංගි කෙනෙක් ඉන්නව එයාට දීපන්
ඇයි දැන් මට ඒක මතක් වෙන්නේ,,ඕවා නම් මොනවද බන්. කෙල්ලො මේ හිටියා මේ නෑ
(කෙල්ලො අපි ගැනත් හිතන්නේ ඔය විදියටම තමයි)![]()

කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්![]()

මම තාම හොයනවා ඔය රෙප් එක දුන්න එකා,.රිටර්න් එක දෙන්න,, බලං යද්දී සුනෙරුනෙ..පින්තූර දාන්න ඉගෙනගනින් කොල්ලෝ. සාමාන්‍ය දැනුම ටිකක් මදි වගේ.![]()

අපෝ එ නංගිට පෙට්ටි කඩයක්ම තියේද
එහේනම් බයානකයි

කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්![]()
කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්![]()
මෙන්න මෙහෙට වෙලා හිටු මගේ හිත රිදෙන්න මොකෝ මම පොඩි එකෙක්ද.
මම තාම හොයනවා ඔය රෙප් එක දුන්න එකා,.රිටර්න් එක දෙන්න,, බලං යද්දී සුනෙරුනෙ..![]()
එතකොට ගෝ.මලීමම හිතන්නෙ ඔව් සෑහෙන කල් ගියා කිසිම ප්‍රතිපලයක් නෑ.
කොහොමත් කටුස්ස ඔහොම තමයි...
කොල්ලන්ට බලාපොරොත්තු දීලා ඒවා උදුර ගන්නවා....
කසුන් තමයි ඕකව ඔය තත්වයට පත් කරගත්තේ....
කොලූකාර සංගමයට බැදුනට පස්සේ තමයි මේ ඔක්කොම...

ප්‍රථම ප්‍රේමය හින්දාඇයි දැන් මට ඒක මතක් වෙන්නේ,,![]()

ඌ පුරුදු වෙන්නත් එක්ක ඒක දාලා තියෙන්නේ බන්. ඉතින් මාත් rep එකක් දුන්නා ඌට.මම තාම හොයනවා ඔය රෙප් එක දුන්න එකා,.රිටර්න් එක දෙන්න,, බලං යද්දී සුනෙරුනෙ..![]()

මූ බලපන්කොමෙන්න මෙහෙට වෙලා හිටු මගේ හිත රිදෙන්න මොකෝ මම පොඩි එකෙක්ද.
![]()
සුනේරු පුතාට මගේ හිතේ ඇති ආදරේ අඩු වෙන්නෙ නෑ ගොමරමලී හිටියට .

ඔව්, උඹට දෙන්න පින්තූරෙකුත් ලෑස්ති කරං ඉන්නේ..adoo ehemada..duka ne +++ rep ekak ne

koඋඹට ප්‍රශ්නයක් යොමුකරලා ඇති,, ඒක හොයන් උත්තර දීලා හිටිං
ප්‍රථම ප්‍රේමය හින්දා
ඌ පුරුදු වෙන්නත් එක්ක ඒක දාලා තියෙන්නේ බන්. ඉතින් මාත් rep එකක් දුන්නා ඌට.![]()