~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
    Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
    කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්:angry::angry::angry::angry::angry:

    කොහොමත් කටුස්ස ඔහොම තමයි...
    කොල්ලන්ට බලාපොරොත්තු දීලා ඒවා උදුර ගන්නවා....
    කසුන් තමයි ඕකව ඔය තත්වයට පත් කරගත්තේ....
    කොලූකාර සංගමයට බැදුනට පස්සේ තමයි මේ ඔක්කොම... :P
     
    පින්තූර දාන්න ඉගෙනගනින් කොල්ලෝ. සාමාන්‍ය දැනුම ටිකක් මදි වගේ. :lol:
    මම තාම හොයනවා ඔය රෙප් එක දුන්න එකා,.රිටර්න් එක දෙන්න,, බලං යද්දී සුනෙරුනෙ.. :P
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
    Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
    කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්:angry::angry::angry::angry::angry:

    එ කියන්නේ කටුස්සයගේ හිත රිදිලා නැ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර උනත් මම Elakiri එකේ නිහඩ චරිතයක්.මව කුලප්පු කරලා ගත්තේ අපේ කටුසු මල්ලි.මම මෙච්චර කලයක් elakiri ඉදලා කබේට සහභාගි උනු මුල් වතාව..මට මුලින්ම PM එක දාල VOTE කරන්න කිව්වේ කටුසු මල්ලි..එයා නිසයි මම අනිත් අයව අදුන ගත්තේ..
    Pathayage Hard Talk Tread එකෙන් එලකිරියෙ ගොඩක් අයගේ අතිතය ගැන දැන ගත්තා..ඊයේ සරාගේන් elakiri Radio එක ගැන ඉගන ගත්තා..
    කටුස්සො මම උබට විහිලු කරේ Joke එකට..හිත රිදුන නම් Sorry බන්:angry::angry::angry::angry::angry:
    මූ බලපන්කො :P මෙන්න මෙහෙට වෙලා හිටු මගේ හිත රිදෙන්න මොකෝ මම පොඩි එකෙක්ද. :D

    සුනේරු පුතාට මගේ හිතේ ඇති ආදරේ අඩු වෙන්නෙ නෑ ගොමරමලී හිටියට . :love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කොහොමත් කටුස්ස ඔහොම තමයි...
    කොල්ලන්ට බලාපොරොත්තු දීලා ඒවා උදුර ගන්නවා....
    කසුන් තමයි ඕකව ඔය තත්වයට පත් කරගත්තේ....
    කොලූකාර සංගමයට බැදුනට පස්සේ තමයි මේ ඔක්කොම... :P
    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    ඇයි දැන් මට ඒක මතක් වෙන්නේ,,:oo:
    ප්‍රථම ප්‍රේම‍ය හින්දා :dull:
    මම තාම හොයනවා ඔය රෙප් එක දුන්න එකා,.රිටර්න් එක දෙන්න,, බලං යද්දී සුනෙරුනෙ.. :P
    ඌ පුරුදු වෙන්නත් එක්ක ඒක දාලා ති‍යෙන්නේ බන්. ඉතින් මාත් rep එකක් දුන්නා ඌට. :rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මූ බලපන්කො :P මෙන්න මෙහෙට වෙලා හිටු මගේ හිත රිදෙන්න මොකෝ මම පොඩි එකෙක්ද. :D

    සුනේරු පුතාට මගේ හිතේ ඇති ආදරේ අඩු වෙන්නෙ නෑ ගොමරමලී හිටියට . :love:
    :baffled::baffled::baffled:
     
    :rofl:

    ප්‍රථම ප්‍රේම‍ය හින්දා :dull:

    ඌ පුරුදු වෙන්නත් එක්ක ඒක දාලා ති‍යෙන්නේ බන්. ඉතින් මාත් rep එකක් දුන්නා ඌට. :rofl:

    ප්‍රතම කිව්වට ප්‍රථම ම නෑද කොහෙද? ඊට කලින් දිල්හානි හිටියා :rolleyes: