~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

කාගෙන්ද
:frown:

ගිනි නරියා මට හම්බෙච්ච පලවෙනි කම්පියුටරේ ඉදලම පොඩ්ඩ ඇත්තං hහිර වෙනවා ඒක , ක්‍රෝම් එක තමා අල්ලලා ගියේ, අරවට වඩා මූත් ග්‍රැෆික්ස් පෙනුම ස්පීඩ් එක එල

මාත් ක්‍රෝම් හිටියේ. එළකිරියට ෆොක්ස් හොදයි වගේ,
හැබැයි නරියා ඉස්සර හිරවුනා දැන් නම් එහෙම වෙන්නේ නෑ

ක්‍රෝමෙ යූ ටියුබ් බාන්න බෑනෙ
:angry: මොබයිල් නම් ක්‍රෝම් ඕනම නෑ. ඇඩ් වසංගතේ
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඊයෙ පුන්චිට සැම්සුන්ග් එකක් අරන් දුන්න, මටනං එපා වෙලාම් ගියා , os එකේ ඉන්ටර්ෆේස් එකේ කිසිම ඇහැට පහසු ගතියක් නෑ , කොල පාට , අනික පරන ෆෝන් එකක් වගේ ඩිස්ප්ලේ එකනං , කැමරාවනං කොලිටි කියන්ඩ ඕනෙ ඉතිං, ඒත් ඇහැට පහසු නෑ ඉන්ටර්ෆේස් එක මටනං

Parana aluth onima 4n1ka display eka wage thama..moko display eka pitipassata dala back cover eka issarahata dannada
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :frown:

    මාත් ක්‍රෝම් හිටියේ. එළකිරියට ෆොක්ස් හොදයි වගේ,
    හැබැයි නරියා ඉස්සර හිරවුනා දැන් නම් එහෙම වෙන්නේ නෑ

    ක්‍රෝමෙ යූ ටියුබ් බාන්න බෑනෙ
    :angry: මොබයිල් නම් ක්‍රෝම් ඕනම නෑ. ඇඩ් වසංගතේ
    ඉ ලව් ක්‍රෝම්, මන් යූටියුබ් වීඩියෝ හැම වෙලේම බානෙ නෑනෙ,
    එහෙම ඕන වුනත් http://youtubemultidownloader.com/index.html මේකට දානව
    නැත්තං ss ගහල යන එක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Parana aluth onima 4n1ka display eka wage thama..moko display eka pitipassata dala back cover eka issarahata dannada
    ඔයාට ආය ඕව කියන්නෙ නෑ ඩල් ඩල් ඩල්
    මන් කීවෙ රෙසලූශන් එක අඩුයි වගේ පේන්නෙ කියලා හෝම් ස්ක්‍රීන් එකෙන් ඩල් ඩල්