~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔය ඇරීනා වල යන්නෙපා ෆෝං එකක් ගන්න බලාපොරොත්තුවක් නැත්නම්.. පියාණන්වහන්සෙගෙන් ඉල්ලුවෙ නෑ?

Pixel xl thama danata adahasa...tyr ekak dekak puchcha bishane danna kalin hoda ekak balanna oni
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකනේ. දැන් මගේ ප්‍රශ්නේ S8 ප්ලස් සහ නෝට් 8 අතර
    මමනං සල්ලි තියෙනවානං xperia xzs, xz ප්‍රීමියම් එක ස්පීඩ් වුනාට ටිකක් ලොකු වැඩී
    වෙන කිසිම තේරීමක් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමනං සල්ලි තියෙනවානං xperia xzs, xz ප්‍රීමියම් එක ස්පීඩ් වුනාට ටිකක් ලොකු වැඩී
    වෙන කිසිම තේරීමක් නෑ

    සෝනි කැතයි බන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊයෙ පුන්චිට සැම්සුන්ග් එකක් අරන් දුන්න, මටනං එපා වෙලාම් ගියා , os එකේ ඉන්ටර්ෆේස් එකේ කිසිම ඇහැට පහසු ගතියක් නෑ , කොල පාට , අනික පරන ෆෝන් එකක් වගේ ඩිස්ප්ලේ එකනං , කැමරාවනං කොලිටි කියන්ඩ ඕනෙ ඉතිං, ඒත් ඇහැට පහසු නෑ ඉන්ටර්ෆේස් එක මටනං

    matat sony tiyana kale ohoma tama.samsung ui mala jarawak wage penne :( passe e jarawama use karanna una :(