මටත් ෆෝන් එක ගත්තාම ඔහොම මල පනිනවා.
Oyata anuwa hoda 4n monada
මටත් ෆෝන් එක ගත්තාම ඔහොම මල පනිනවා.
කාගෙන්ද

ගිනි නරියා මට හම්බෙච්ච පලවෙනි කම්පියුටරේ ඉදලම පොඩ්ඩ ඇත්තං hහිර වෙනවා ඒක , ක්රෝම් එක තමා අල්ලලා ගියේ, අරවට වඩා මූත් ග්රැෆික්ස් පෙනුම ස්පීඩ් එක එල
මොබයිල් නම් ක්රෝම් ඕනම නෑ. ඇඩ් වසංගතේGsmareana eketh thiye halo 6GB ram thiye kiyala![]()
ඊයෙ පුන්චිට සැම්සුන්ග් එකක් අරන් දුන්න, මටනං එපා වෙලාම් ගියා , os එකේ ඉන්ටර්ෆේස් එකේ කිසිම ඇහැට පහසු ගතියක් නෑ , කොල පාට , අනික පරන ෆෝන් එකක් වගේ ඩිස්ප්ලේ එකනං , කැමරාවනං කොලිටි කියන්ඩ ඕනෙ ඉතිං, ඒත් ඇහැට පහසු නෑ ඉන්ටර්ෆේස් එක මටනං
මාත් ක්රෝම් හිටියේ. එළකිරියට ෆොක්ස් හොදයි වගේ,
හැබැයි නරියා ඉස්සර හිරවුනා දැන් නම් එහෙම වෙන්නේ නෑ
ක්රෝමෙ යූ ටියුබ් බාන්න බෑනෙ
මොබයිල් නම් ක්රෝම් ඕනම නෑ. ඇඩ් වසංගතේ
Oyata anuwa hoda 4n monada
එළ එළ මල්ලි. මමනම් දාල බලල නෑ ඕව
මාලි අයියා විජේසේකරද මධුරද
Parana aluth onima 4n1ka display eka wage thama..moko display eka pitipassata dala back cover eka issarahata dannada
HTC,Xiaomi
ඇපල් ගන්න මනී නෑ
ඒ කාලේ නම් නොකියා තමයි.අපේ එකෙක් ගාව තාම තියෙනවා 1110 එකක්.


mokadda me welawe yanne..ado mata una hedenna wage