~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔයාට ආය ඕව කියන්නෙ නෑ ඩල් ඩල් ඩල්
    මන් කීවෙ රෙසලූශන් එක අඩුයි වගේ පේන්නෙ කියලා හෝම් ස්ක්‍රීන් එකෙන් ඩල් ඩල්

    රෙසොලුෂන් මොකේද අඩු වගේ පෙන්නේ?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙසොලුෂන් මොකේද අඩු වගේ පෙන්නේ?
    සැම්සුන්ඩ් හයි එන්ඩ් වලනම් එහෙම නෑ,
    j5 1016 ekak , j7 එකෙත් ටිකක් එහෙමයි, මගේ ෆෝන් එක පරන වෙලත් ඕකට වඩා ඇහැට පහසුයි ඉන්ටර්ෆේස් එක
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සැම්සුන්ඩ් හයි එන්ඩ් වලනම් එහෙම නෑ,
    j5 1016 ekak , j7 එකෙත් ටිකක් එහෙමයි, මගේ ෆෝන් එක පරන වෙලත් ඕකට වඩා ඇහැට පහසුයි ඉන්ටර්ෆේස් එක

    එකනේ. දැන් මගේ ප්‍රශ්නේ S8 ප්ලස් සහ නෝට් 8 අතර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකං ආත එකට දැම්මෙ මේ ත්‍රේඩ් එකටනං ඕන mනෑ ඒක, අනිත්වටනං හොදයි කමෙන්ට් එකක් දාල යද්දි

    එළ එළ. ඔව් ඉතින් ආතල් එකට දාල බලන එක අවුලක් නෑ තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ. දැන් මගේ ප්‍රශ්නේ S8 ප්ලස් සහ නෝට් 8 අතර

    ලේසියෙන් බලන්න තිබුණ ගිනිගන්නව කියල තිබුණනම්