~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකත් ලේසි එක අතකට,
    ඒත් අපේ බෑ අම්ම වැඩට යන්ඩ එපැයි
    කවුද උයන්නෙ

    බේකරියේමොනවද ගේන්නෙ.
    මෙහෙ තියෙන ඒවනං කටේ තියන්ඩ බෑ , මාලු බනිස් කීවට තම්බපු අල වලට මිරිස් දාල වගේ, සීනි අම්බල් බනිසෙ sසීනි අම්බල් තිබ්බට කන්ඩ බෑ, රෝල්ස්නම් ටිකක් හොදයි
    මෙහෙ බේකරිය හොඳයි බන් උදේම දානව කිඹුල්ලු එහෙම උණු උණුවේ :yes: මාළු බනිස් නං කොහෙත් එක වගේ බන් නිකන් පොඩි ගුලියක් දාල හදන්නෙ මැදට මොනව තියෙනවද දන්නේ නෑ, අපි ඒවා කන්නෙ නෑ.

    මෙහෙ ටවුන් එකට ළඟ නිසා PHI කාරය එහෙම යනවා එනව ඒ හින්ද හොඳට කරනව.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබත් බොනවද
    නැතං උබ කොහොමද සාරගේ ගෙදර අය ඔක්කෝම කොලකැද බොනවා කියලා දන්නෙ :confused::rolleyes::rolleyes::rolleyes:

    සාර මට හැමදාම ෆොටෝ එකක් ගහල එවනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://fantasy.icc-cricket.com
    ඩේලි මෝඩ් එක ගහපං දැන්. පරක්කු වැඩියි ක්ලැසික් එක ගහන්න..
    මුල ඉඳන් ගහන්න ඕනේ බන් දැන් බාගයක්ම ගිහින් නෙ, IPL එකේ මම මුල ඉඳන් ගැහුව ෆැන්ටසි. මම ත්‍රෙඩ් එකේ පෝස්ට් දෙතුන් පාරක් දැම්ම සෙට් වෙලා ගහමු කියන්න එකෙක්වත් නිකමට කෝට් කරලවත් ඇහුවෙ නෑ. මම ඉතින් ආය ඇහුවෙ නෑ මේකේ උන් ෆැන්ටසි වලට ආස නැතුව ඇති කියල නිකන් හිටිය.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙ බේකරිය හොඳයි බන් උදේම දානව කිඹුල්ලු එහෙම උණු උණුවේ :yes: මාළු බනිස් නං කොහෙත් එක වගේ බන් නිකන් පොඩි ගුලියක් දාල හදන්නෙ මැදට මොනව තියෙනවද දන්නේ නෑ, අපි ඒවා කන්නෙ නෑ.

    මෙහෙ ටවුන් එකට ළඟ නිසා PHI කාරය එහෙම යනවා එනව ඒ හින්ද හොඳට කරනව.
    මට මතකයි උබ එක දවසක් කීව උදෙන්ම උනු උනුවේ කිබුලෙක් ගිල දැම්ම කියල :baffled:

    මෙහේ කිබුල්ලු එච්චර හරියට නෑ, මාවතගමනං තිබ්බ සුපිරිම කිබුල්ලු ටිකක් :love:

    p&g එකේනං එල මාලු බනිසේ, මන් ආසම ඒකට, රත්නගිරියේනං වැඩක්ම නෑ, දෙකේම 45, ගනන් වැඩී , ඒ හින්දා හැමදාම නෑ , දැන් ඒව ගෙනෙන්නෙම නෑ
     
    mokkda ban?