Nathuwa ithin...elakiriye dawasama laginna deta walata mny thiye..3 wela kanna na
ඩේට එච්චර යන්නෙ නෑනෙ ,


Nathuwa ithin...elakiriye dawasama laginna deta walata mny thiye..3 wela kanna na


ඒකත් ලේසි එක අතකට,
ඒත් අපේ බෑ අම්ම වැඩට යන්ඩ එපැයි
කවුද උයන්නෙ
බේකරියේමොනවද ගේන්නෙ.
මෙහෙ තියෙන ඒවනං කටේ තියන්ඩ බෑ , මාලු බනිස් කීවට තම්බපු අල වලට මිරිස් දාල වගේ, සීනි අම්බල් බනිසෙ sසීනි අම්බල් තිබ්බට කන්ඩ බෑ, රෝල්ස්නම් ටිකක් හොදයි
මාළු බනිස් නං කොහෙත් එක වගේ බන් නිකන් පොඩි ගුලියක් දාල හදන්නෙ මැදට මොනව තියෙනවද දන්නේ නෑ, අපි ඒවා කන්නෙ නෑ. 



http://www.elakiri.com/forum/showthread.php?t=1781737
සර්ච් කරද්දි ඔය ත්රේඩ් එක ආව. ඒකෙ ලින්ක් එක තාම වැඩ

උබත් බොනවද
නැතං උබ කොහොමද සාරගේ ගෙදර අය ඔක්කෝම කොලකැද බොනවා කියලා දන්නෙ![]()
අපි දුප්පත් නෙ ඔයා වගේ කන්නෙ නෑ අපිමේවා ඉතින් බන දෙසනා වගේ තමා පොස් කෙල්ලොන්ට

මට එවන්නේ හකුරු හම්බුණ දාට විතරයිසාර මට හැමදාම ෆොටෝ එකක් ගහල එවනවා
මට මතකයි උබ එක දවසක් කීව උදෙන්ම උනු උනුවේ කිබුලෙක් ගිල දැම්ම කියලමෙහෙ බේකරිය හොඳයි බන් උදේම දානව කිඹුල්ලු එහෙම උණු උණුවේමාළු බනිස් නං කොහෙත් එක වගේ බන් නිකන් පොඩි ගුලියක් දාල හදන්නෙ මැදට මොනව තියෙනවද දන්නේ නෑ, අපි ඒවා කන්නෙ නෑ.
මෙහෙ ටවුන් එකට ළඟ නිසා PHI කාරය එහෙම යනවා එනව ඒ හින්ද හොඳට කරනව.


මුල ඉඳන් ගහන්න ඕනේ බන් දැන් බාගයක්ම ගිහින් නෙ, IPL එකේ මම මුල ඉඳන් ගැහුව ෆැන්ටසි. මම ත්රෙඩ් එකේ පෝස්ට් දෙතුන් පාරක් දැම්ම සෙට් වෙලා ගහමු කියන්න එකෙක්වත් නිකමට කෝට් කරලවත් ඇහුවෙ නෑ. මම ඉතින් ආය ඇහුවෙ නෑ මේකේ උන් ෆැන්ටසි වලට ආස නැතුව ඇති කියල නිකන් හිටිය.
ඇයි ඒ වීඩ් එකේ කියන්නේ,, දම්සාරීට තෑග්ගට දෙන්නේ


Rs 50 dan masema enawa athi ne...