ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයේ රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
මුල ඉඳන් ගහන්න ඕනේ බන් දැන් බාගයක්ම ගිහින් නෙ, IPL එකේ මම මුල ඉඳන් ගැහුව ෆැන්ටසි. මම ත්‍රෙඩ් එකේ පෝස්ට් දෙතුන් පාරක් දැම්ම සෙට් වෙලා ගහමු කියන්න එකෙක්වත් නිකමට කෝට් කරලවත් ඇහුවෙ නෑ. මම ඉතින් ආය ඇහුවෙ නෑ මේකේ උන් ෆැන්ටසි වලට ආස නැතුව ඇති කියල නිකන් හිටිය.
හෙටයි අනිද්දයි දෙකම බාර් වහල ගන්න දෙයක් අදම ගනිල්ලා තව පැයක් තියෙනවා..
ලා රෝස,,ehema ekak denawada
mathaka na![]()

ඊළඟ එකේ ඉදන් ගහමු. මම නම් 2011 ඉදන් ගහනවා. අපි සෙට් එකක් ඉන්නවා ගහන, දැන් නම් උන් බැදලා,, උන්ට මොන ෆැන්ටසිද
උබලා දැන් කන වෙලාව නේද , මොනවාද කන්නෙ
ඔටුකිරිත් බොනවද![]()
ආමන්ඩ් කිරි බොන්නේ මංඋබලා දැන් කන වෙලාව නේද , මොනවාද කන්නෙ
ඔටුකිරිත් බොනවද![]()

ලා රෝස,,
ඊයෙ මාලිංග ඉල්ලපු සරා ප්‍රමෝට් කරපු සිංදුව අද මං බැලුවා,
විනූ එක්ක ගොංපාර්ට් ගොඩයි සිංදුව නම් හොදයි



රෑට බත්, ව්‍යංජනයක් සහ මස්
උදේට නම් පාන් හරි නුඩ්ල්ස් එකක් හරි කනවා
දවල්ට කඩෙන්


Man yano......bye......gn......sd......tc.......bs........![]()