~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

y_1e337f34.jpg


ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයේ රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
ඒක නම් දන්නෑ.ගෑනු මොනවා කියනවද කියන්න ඉන්නවද කියල උනුත් දන්නෑ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලා රෝස,,

    ඊයෙ මාලිංග ඉල්ලපු සරා ප්‍රමෝට් කරපු සිංදුව අද මං බැලුවා,
    විනූ එක්ක ගොංපාර්ට් ගොඩයි සිංදුව නම් හොදයි:baffled:
    ටියුලිප් මල් කැකුලි බැලුවද එකේ නං හුරතල් දැරිවියක් ඉන්නව. මම ආසම වීඩියෝ එක චිලියගේ
     
    :P

    ආමන්ඩ් කීවෙ මොනවද, රහද :confused:

    කිරි වලට ආමන්ඩ් දාලා හදන එකක්, ගුණයිලු, මං නිකං ගත්තා පොඩි රසක් නම් තියනවා

    Man yano......bye......gn......sd......tc.......bs........:love::love::love:

    ගුඩ් නයිට්.. උදේට මටත් එක්ක කොළ කැද බීලා ලස්සන වෙන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටුස්ස කියපු එක ඇත්ත, පොස් තමා, එයා විතරනේ කොලකැද බොන්නෙ, :baffled:

    මටනම් කැඳ ටිකක් බීපු දවසක් මතක නෑ.
    මේ දවස් වල කොළ කැඳ,බිම වැවෙන පලා ජාති කන්න හොඳ නෑ.
     
    ටියුලිප් මල් කැකුලි බැලුවද එකේ නං හුරතල් දැරිවියක් ඉන්නව. මම ආසම වීඩියෝ එක චිලියගේ
    ඒ කෙල්ල කෙට්ටු වුනාට ලස්සනයි
    කොල්ලා යෝෂිත වගේ
    චිලියව අයින් කරා නම් ලස්සනයි:rolleyes: