ඒක නම් දන්නෑ.ගෑනු මොනවා කියනවද කියන්න ඉන්නවද කියල උනුත් දන්නෑ![]()
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයේ රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
ඒක නම් දන්නෑ.ගෑනු මොනවා කියනවද කියන්න ඉන්නවද කියල උනුත් දන්නෑ![]()
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයේ රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
Man yano......bye......gn......sd......tc.......bs........![]()

ලා රෝස,,
ඊයෙ මාලිංග ඉල්ලපු සරා ප්රමෝට් කරපු සිංදුව අද මං බැලුවා,
විනූ එක්ක ගොංපාර්ට් ගොඩයි සිංදුව නම් හොදයි
Man udeta kola kada bonne...dawlta bath..hawasa tea..rata bath or pan..oke monada pos


ඒක නම් දන්නෑ.ගෑනු මොනවා කියනවද කියන්න ඉන්නවද කියල උනුත් දන්නෑ

මෙන්න මේ ටිකනම් පොස්
![]()

SIZE]
ආමන්ඩ් කීවෙ මොනවද, රහද![]()
Man yano......bye......gn......sd......tc.......bs........![]()
සිංදුවනම් මතකයි දැන් බලන්න ඕන..ටියුලිප් මල් කැකුලි බැලුවද එකේ නං හුරතල් දැරිවියක් ඉන්නව. මම ආසම වීඩියෝ එක චිලියගේ
අනී.. ටූපක් ට බන්දලා දෙන්න තිබ්බා![]()
Oya jarawal beela tamai wikaren dodawanne
කටුස්ස කියපු එක ඇත්ත, පොස් තමා, එයා විතරනේ කොලකැද බොන්නෙ,
ටියුලිප් මල් කැකුලි බැලුවද එකේ නං හුරතල් දැරිවියක් ඉන්නව. මම ආසම වීඩියෝ එක චිලියගේ
ඕක මට කන්ඩ බොන්ඩ බෑනෙ, රහද එලකිරි වගේද[/SIZE]
ඒ කෙල්ල කෙට්ටු වුනාට ලස්සනයිටියුලිප් මල් කැකුලි බැලුවද එකේ නං හුරතල් දැරිවියක් ඉන්නව. මම ආසම වීඩියෝ එක චිලියගේ

මටනම් කැඳ ටිකක් බීපු දවසක් මතක නෑ.
මේ දවස් වල කොළ කැඳ,බිම වැවෙන පලා ජාති කන්න හොඳ නෑ.