හොනර්ට් එකක් ගන්න මිනිහෙක් නිකමටවත් ඉන්දියන් බයික් එකක් දිහා බලන්නේ නෑනේ බන්.අනික 160 එන්ජිමක තෙල් කරන ගාන 250 කින් බලාපොරොත්තු වෙන්න බෑනේ.ඔය ජපන් 125,150 වගේ බයික් හොඳට තෙල් වැඩ කරනවා.
Japan bike hodai ban eth mamanam ganna ekekta kiyanne bajaj hari kamak naa indian ekakta yanna kiyala
Mokada indian ewun bike hadanne ehe parawal walata gelapenna itin indiawei mehei wenasak nane ban ekai


mannam kiyanne used ekal ganin eka labai .habai marana walata ahuwen nathuwa.2laks walata aduwen hoyaganna puluwn 
ekek haduwa eke 100k karanawa thel 
