~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    neha mokuth neha umba tikak re wela waren dan dewale whala


    උඹ මොකාටද එන්න හදන්නෙ..මම නැති ටිකට දාපු ත්‍රෙඩ් හොයනව..ඒ ටික බලන කොට රෑ වෙනව තමයි

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    කැමති කාලයක්
    4.gif
    :baffled::baffled::baffled:
    ado passernger ship set wenne nedda :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ආ..මචංල මොනවද දැන් වෙන්නෙ...අලුතෙන් මොනව හරි තියනවද...දවස් දෙකකින් ආවෙ නෑ.....


    අලුතෙන් මොනවහරි තියෙනවාද කියලා කොටාගෙන් අහපන් :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ane na. a wunata a gollan hitiyanam hondai
    එයාලා හැංගිලා හොරෙන් බලාගෙන ඉන්නේ අලුත් ගෑල්ලමයෙක් ආවම... දවස් දෙක තුනක් ගියාම තමා හායි කියන්නේ. ඔව්. සත්තයි..:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ane na. a wunata a gollan hitiyanam hondai
    ඒ ගොල්ලො දෙන්නෙක් මෙතන ඉන්නවා මම දන්න තරමට.එයාලාත් අපි හැමෝම එක්ක නිහතමානීව කතා කරනවා..වැඩිය හිතන්න එපා කෙල්ලො කොල්ලො කියලා.තියෙන දෙයක් බලන් ෆන් එකෙ ඉන්න