නෑ බං අනික ඒවා කරදරයි...
ado passernger ship set wenne nedda![]()
Girlsla nattam mama yanawa

මේකෙ ඉන්න කෙල්ලො හැම වෙලේම මෙතන ඉන්නෙ නෑ,

mokakda bn karadareනෑ බං අනික ඒවා කරදරයි...



ඒ ගොල්ලො දෙන්නෙක් මෙතන ඉන්නවා මම දන්න තරමට.එයාලාත් අපි හැමෝම එක්ක නිහතමානීව කතා කරනවා..වැඩිය හිතන්න එපා කෙල්ලො කොල්ලො කියලා.තියෙන දෙයක් බලන් ෆන් එකෙ ඉන්න


නෑ මචන් මේ දවස් ටිකේ මොකුත් නෑ.
එයාලා හැංගිලා හොරෙන් බලාගෙන ඉන්නේ අලුත් ගෑල්ලමයෙක් ආවම... දවස් දෙක තුනක් ගියාම තමා හායි කියන්නේ. ඔව්. සත්තයි..![]()




Ane pls didu orginal eken ennako......we miss u ani.......![]()
living together ekadaමේ ඩිල්ඩුවා අලුතින් හොයාගත්ත කෑල්ල වෙන්න බැරිද?



ඔය පේන සැප නෑ වැඩකරන උන්ට...පැසෙන්ජර්ස්ලා අතරට එන්නෙ නෑ වැඩකරන උන් දන්න තරමට...රෙස්පොන්සිබිලිටි වැඩියිmokakda bn karadare
kellak ehema balagena yanna ne thiyenne![]()
ඔය පේන සැප නෑ වැඩකරන උන්ට...පැසෙන්ජර්ස්ලා අතරට එන්නෙ නෑ වැඩකරන උන් දන්න තරමට...රෙස්පොන්සිබිලිටි වැඩියි



