~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled:
    ඇත්තටම..ඇයිද දන්නෑ..රෑ වෙලා එන්න කිව්වෙ


    උන්ගේ කොස් ගහේ වැලක් තියනවලු
    කාක්කෝ කනවලු
    උබත් එක්ක එකතුවෙලා බාන්ඩ වෙන්ඩ ඇති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    plz mawa joke ekata ganna epa. oyala kamathi nattam mama yannam

    මෙහෙමයි ඉතින් ඔයාට ඕනේ නම් ඉන්ඩ පුළුවන්
    නැත්තන් යන්ඩ පුළුවන්
    කවුරුත් එන්ඩ කියන්නෙත් නෑ යන්ඩ කියන්නෙත් නෑ
    අපිට වැඩකුත් නෑ එකෙන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    plz mawa joke ekata ganna epa. oyala kamathi nattam mama yannam


    ආ...ඔයාද අලුතෙන් ආවෙ....නිල් කොට්ටක් තාම කවුරුවත් දිල නැද්ද...මම එකක් දෙන්නම්

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    මෙහෙමයි ඉතින් ඔයාට ඕනේ නම් ඉන්ඩ පුළුවන්
    නැත්තන් යන්ඩ පුළුවන්
    කවුරුත් එන්ඩ කියන්නෙත් නෑ යන්ඩ කියන්නෙත් නෑ
    අපිට වැඩකුත් නෑ එකෙන්
    11.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උන්ගේ කොස් ගහේ වැලක් තියනවලු
    කාක්කෝ කනවලු
    උබත් එක්ක එකතුවෙලා බාන්ඩ වෙන්ඩ ඇති


    අඩේ....සිරාවටම....මටත් ඕක මතක් වුනා...වැලක් තියනව බා ගන්න බෑ