~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    rep kunek malata denne na ban.manussaya hosa unata kunu lobaya :angry:pora mata point 9k nayai.mage naya pote tibbe :(
    දුන්නොත් දෙන්නේ නෑ ඉතින්...:no:
    මාලිංග සැබෑ ජීවිතෙදිත් මෙතනදිත් යම්කිසි ප්‍රතිපත්තියක ඉන්න මනුස්සයෙක්.
    වෝට් දෙන්නේ නෑ.. ඡන්දේ දෙන්නේ නෑ..
    අපි රෙස්පෙක්ට් කරමු එයාගේ කැමැත්තට...

    ආයේ අපිටම රෙප් දීපන්.. අපි දෙනවා:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    e ubata ehema ban.man hal pol liyagannawa wage rep dila nosun kunot mark karan inne :P
    nodi inna eka sadachara sampanna na.laga ekage rep wadi wena eka tamantamai hoda :D
    මිනිස්සු විවිධාකාර‍යිනෙ බන්.

    අර kukku baba කි‍යලා එකෙක් ඉන්නවා දැකලා ති‍යනවද ඌ හිතන් ඉන්නේ ඌ තම‍යි එලකිරි‍යෙ ඉන්න පොර කි‍යලා. ත්‍රෙඩ් එකක් දාලා රෙප් හිඟාකන එක විතර‍යි ඌ කරන්නේ. ජීවිතේට වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකකට comment එකක්වත් දාන්නෙ නෑ.

    ඔ‍ය වගේ විවිධාකර මිනිස්සු ඉන්නවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිස්සු විවිධාකාර‍යිනෙ බන්.

    අර kukku baba කි‍යලා එකෙක් ඉන්නවා දැකලා ති‍යනවද ඌ හිතන් ඉන්නේ ඌ තම‍යි එලකිරි‍යෙ ඉන්න පොර කි‍යලා. ත්‍රෙඩ් එකක් දාලා රෙප් හිඟාකන එක විතර‍යි ඌ කරන්නේ. ජීවිතේට වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකකට comment එකක්වත් දාන්නෙ නෑ.

    ඔ‍ය වගේ විවිධාකර මිනිස්සු ඉන්නවා
    අර උගේ කාමරේ මේකයි කියලා නෙට් එකේ පොටොඅ දාපු එකාද :baffled:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මිනිස්සු විවිධාකාර‍යිනෙ බන්.

    අර kukku baba කි‍යලා එකෙක් ඉන්නවා දැකලා ති‍යනවද ඌ හිතන් ඉන්නේ ඌ තම‍යි එලකිරි‍යෙ ඉන්න පොර කි‍යලා. ත්‍රෙඩ් එකක් දාලා රෙප් හිඟාකන එක විතර‍යි ඌ කරන්නේ. ජීවිතේට වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකකට comment එකක්වත් දාන්නෙ නෑ.

    ඔ‍ය වගේ විවිධාකර මිනිස්සු ඉන්නවා

    danna 5k machan:lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ube dan 8da tiyenne :oo: man hithuwa 10ta wadi kila.meke rep power wadima djnick eeta passe sayo nandi eeta passe upul maamida koheda?aa ara sinha rupayak dan inna poraget 20i power eka
    මගෙ 22

    ඕකෙන් මට නම් එච්චර වැඩක් නෑ බන්. ආතල් එකට පොඩි මෙව්වා එකක් ති‍යනවා.