~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    FJdtXQk.gif
    සාරට ඔය වැඩේ නිතරම වෙනව කුක්ක එක්ක ඉන්නකොට. :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට පාටියක් ඕනි.බ්ලැක් ලේබල් නැතුවට කමක් නෑ.රෙඩ් එකක් හරි වැට්69 එකක් හරි තිබ්බනම් ඇති.
    RED ගඳ‍යි බන්. බිව්වට පස්සෙ බස්වල ‍යන්න බෑනේ. :dull:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සංසාර සිහිනෙ.....
    පෙරමග මා සිටියා


    සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
    හිමව් තලාවේ තුෂාරයේ
    නුවන් ඇදී මා සිත දුර පාවේ
    ඇය තනි වූ ඒ කුඩා පැලේ

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙලාව රාත්‍රි 9‍යි. දැන් නිදාගන්නා වේලාව‍යි. :lol:
    Good night වේවා හැමෝටම. :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RED ගඳ‍යි බන්. බිව්වට පස්සෙ බස්වල ‍යන්න බෑනේ. :dull:

    ඒකනම් ඇත්ත.ගව්වක් දුරට ගඳ එනවා.ඊයෙ පෙරෙදත් ගෙදරට මාට්ටු උනා බීලා ඇවිත්.ඒත් මම බැලුවා හොඳට ඇවිල්ලත් කොහොමද මාට්ටු වුනේ කියලා.
    ඒ වුනාට සරාට එච්චර වියදම් කරන්න පුලුවන් වෙයිද