සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකෙ
ඉඩ තියන්න සුදු සුමුඳු මුහුන පුරා.....
සාරා නොබිවුවට අපි බොනවා.
RED ගඳයි බන්. බිව්වට පස්සෙ බස්වල යන්න බෑනේ.අපිට පාටියක් ඕනි.බ්ලැක් ලේබල් නැතුවට කමක් නෑ.රෙඩ් එකක් හරි වැට්69 එකක් හරි තිබ්බනම් ඇති.

හාපෝ මේකේ ඉන්න ඔක්කොම බෙබාල නෙ
සංසාර සිහිනෙ.....
පෙරමග මා සිටියා
RED ගඳයි බන්. බිව්වට පස්සෙ බස්වල යන්න බෑනේ.![]()
වෙලාව රාත්රි 9යි. දැන් නිදාගන්නා වේලාවයි.
Good night වේවා හැමෝටම.![]()
වෙලාව රාත්රි 9යි. දැන් නිදාගන්නා වේලාවයි.
Good night වේවා හැමෝටම.![]()