~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි ... කුඹුකේ ලිඳේන් දිය ඇදලා නාලා.... :P

    මම නාල එන ටිකට පිටු දෙකයිනේ ගිහින් තියෙන්නෙ මොකෝ මේ :oo:

    ඒ කියන්නෙ උබ බාගෙට නාල, එක්කො සබං ගාල නෑ, :yes::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අපි නංගිට හොද තැනකින් කටයුත්තක් කරලා දෙමු නේද දුවේ මමත් මෙහෙම හිටියට මට තාම 25ක විතර පෙනුම තියෙන්නේ :yes:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ ඔය උදේ දහයට විතර දාපු පෝස්ට් එකක් :lol: දැන් හවස හයයි :rofl:

    නෑ ඉතිං උබලට පෝට් නැතුව පාලු ඇතිනෙ , මම කලිං නවත්තපු පේජ් එක හරියෙ තිබ්බෙ , තව පෝලිමක්ම එවන්නද :cool:;);)